iphone ගැන ඕනේ දෙයක්...

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    iphone ගැන ඕනේ දෙයක්...

    iPhone, iPAD, iTouch, iOS වැඩකාරයෝ සෙට් වෙමු

    picture.php

    අන්ලොක් ( Unlock)

    ජෙල්බ්රෙක් ( Jail breaking )

    ටුවික්ස්. ( Tweaks)

    තීම්ස් ( Themes ).

    picture.php

    වගේම ඕනෙම දෙයක් ගෙන කතා කරන්න, දෑනගන්න. උදව් දෙන්න, උදව් ගන්න. අපේ සෙට් එකේ අපේ ප්ලේස් එක.
    i 11 ekak ganna inne hodaida baande?
     
    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    6s+ එකක් තියනව 16GB මගෙ පරන ගිය ට්‍රිප් වල පොටොස් විඩිඔ ඔක්කම එකේ.. ඔක්කම මල්ලි ඩිලීට් කරල.. රිකවර් කරගන්න විදිහක් නැද්ද? ලොකු දෙයක් පුලුවන් නම්
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    imei danna inbox

    ona ekak aulak ne. region eka maru krannath puluwanne
    ------ Post added on Apr 1, 2021 at 3:46 PM
    na e region eka bewei mn ahnne, serial no ekath ekk wenas wenne us nam LL/A, singapore nam zp/a wage eka eka country walata chip set wenas wenw ned?
    Ann eka nisa US wage chipset tyena ewa hodaid?

    Bump
    ------ Post added on Apr 4, 2021 at 5:34 PM

    bump
    ------ Post added on Apr 4, 2021 at 5:35 PM

    bump
    ------ Post added on Apr 4, 2021 at 5:36 PM

    bump
    ------ Post added on Apr 4, 2021 at 5:37 PM
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මචන් මට 5s ekak හම්බ උනා යාලුවෙක්ගෙන් .. එකෙ boot වෙද්දි ..red screen එක අවිත් boot loop වෙනව .සමහර වෙලවලට red screen එන්නෙ නෑ nikamma boot loops වෙනව .. ඒකෙ battery එක නම් අවුල් පොඩ්ඩක් වත් ඔන් වෙන්නෙ නෑ charger connect කරන්නෙ නැතුව ... මම itunes එකෙන් restore කරන්න හැදුව හරි ගියෙ නෑ .. 3u tool එකෙන් restore kiyala වැටිල stuck wenawa , ekko boot wenawa .. මොකක් නිසාද එහෙම වෙන්නෙ ?? battery eka ඖල් නම් software ගහන්න බැරිද ?? නත්නම් මේක වෙන අවුලක් ද ???
    help ekak දීපන් කෝ දන්න එකෙක් ..
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149

    oyage nand eke issue ekak. Memory replace kranna wenwa
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    iPhone Unlock / iCloud Unlock karaganna one nam katha karapan

    iPhone 7 eke idan udata..... 4 5 5c etc gana nam ahanna epa

    Onama ekak karaganna thiyanawa nam kiyapan. Software side eka Only
     
    • Love
    Reactions: crazykavi

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    iCloud danata iphone 7-14pro max puluwan crypto USDT walin gewanna puluwannam karala dennam

    ganan poddak sarai habai..