IPHONE ගැන දන්න කට්ටිය ඉන්නවද
මචන්ලා මන් IPHONE 4 එකක් ගන්න බලනවා. 2 MONTHS USED 16GB එකක් තියෙනවා 40K කියන්නේ. ඒ ගානට එක SHAPE ද. මොනවද ගන්න කලින් බලන්න ඕන.
1. එකේ සිම් එක වෙලාවකට පෙන්නන්නේ නැ.
2. GENUINE එකක් ද කියල හොයන්නේ කොහොමද.
මට කට්ටිය උපදෙස් ටිකක් දෙනවද