iPhone වැඩ්ඩෝ kO?

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ෆොන් එකට කෙල උනා බන්...
    හෙල්ප් 1ක් දීපල්ලා...

    .
    .
    .
    ghrEkX4.jpg


    restore කලාට activate පස්සෙ කරන්න බැ..
     
    Last edited:

    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    Settings වල iTuens & App Store එකට ගිහින් ඉස්සෙල්ල log වෙන්න. ඊට පස්සේ iCloud Activate කරන්න බලන්න. මම ලගදි iphone 6 එකක් එහෙම ගොඩ දැම්මා.
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Settings වල iTuens & App Store එකට ගිහින් ඉස්සෙල්ල log වෙන්න. ඊට පස්සේ iCloud Activate කරන්න බලන්න. මම ලගදි iphone 6 එකක් එහෙම ගොඩ දැම්මා.

    settings walata yanna wat 4n1 on wenne nene..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ස්ටෝරේජ් අප්ග්‍රේඩ් කරපු එකක්ද. ඔය සින් එක මම දන්නා විදිහට සාමාන්‍යයෙන් එන්නේ Refurbished iPhone වල මේ ලඟදි ඉඳල ඇපල් එකෙන් ෆෝන් එක ඇක්ටිවේට් කරද්දී imei එකත් එක්ක වයිෆයි බ්ලුටුත් ඇඩ්රස් ස්ටෝරේජ් සයිස් එක වගේ තවත් දේවල් චෙක් කරනවා. ඒවා මොකක්හරි වෙනස්නම් ඔහොම එනවා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    check apple care service status .online iemi eka gahala balanda. service status aul nam refurbished hora ekak vikunala tienne. natan oya repair karala ati. itunes walin alutin ios download ekak dala repair karala balanna safe mode dala
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    oka goda danna be putha.. IOS11 walin passe godak 4n ohoma una.. ekko apple wala apu bug ekak wage seen ekak. nattham. egollo dan 4n repair kara kara use karana eka nawatthanna karana gemak.