Iphone 13 pro (128)එකක් ගන්න වැඩ කරන්න ඕන දවස් ගාන

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    අයිෆෝන් කියන්නේ සුඛෝපභෝගී භාන්ඩයක් තමයි
    අනික මේකේ os එකේ smoothness එකයි stability එකයි නිසා පාවිච්චි කරද්දි කිසි lag විමක් නැතුව තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන්
    ඒකනිසා තමයි හැමෝම වගේ මේකක් ගන්න දඟලන්නේ
     
    • Like
    Reactions: Amare machan

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    sureda bn???
    podak iwasala idapn,rata normal wenkam vaccinated krata passa eka digata rata open wenakota doller rate eka adu wenawa ne. import limit eka adu karai issrahata tikak iwsamine idapn ,loku ganna dila phone gann nathuwa hadeseyak nathnam. ankia iphone 128gb madi nadda? mokda unge software update walatama 1-2 gb yanwa. ios15 update ekath 5 gb ganak.
     
    • Like
    Reactions: Amare machan