අලුත්ම අයිපෝන් එකක් ගන්ඩ වැඩ කරන්න ඕන දවස්ගාන සෑම රටකම මේ චාට් එකේ තියනවා අපේ රට මේකේ නෑ.ඇත්තටම මචංලා මේ iphone කියන්නේ සුඛොපභෝගි භාන්ඩයක්ද අත්‍යවශ්‍ය භාන්ඩයක්ද ? ඇයි අපිට බැරි ලද දෙයින් සතුටු වෙන්න මේ හැමදේකටම මුල "සිත" ,ඒ නිසා මේ චාට් එක දැකලා එච්චර වොරි වෙන්න එපා 
image from fb
image from fb


