IPHONE 14 PRO MAX ෆොනේ එකක් ගන්න ඉදියේ 3.30 තිබ්බ එක අද 4LAK මුන්ට හෙන ගහන්න ඕනි මාෆියා එකක් යන්නේ.
DOLLER RATE F**K
DOLLER RATE F**K
IPHONE 14 PRO MAX ෆොනේ එකක් ගන්න ඉදියේ 3.30 තිබ්බ එක අද 4LAK මුන්ට හෙන ගහන්න ඕනි මාෆියා එකක් යන්නේ.
DOLLER RATE F**K
මහ කැරිම ඩයල් ඉන්නේපරණ ස්ටොක්ස් එක රැයින් ගනන් වෙනස් කරනව
හොඳ ඇන්ඩ්රොයිඩ් කියලා එකක් නෑ.බාතෲම් එකට ගිහින් දොර වහගෙන හයියෙන් යටි ගිරියෙන් කෑ ගහල ටෙන්ෂන් එක පිට කරපං.
ඊට පස්සෙ කරන්න ගිය මෝඩකම ගැන කල්පනා කරල හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනිං.
ඇයි? අයිෆෝන් වල නැගල යන්න පුලුවන්ද?හොඳ ඇන්ඩ්රොයිඩ් කියලා එකක් නෑ.
ඔව් ඉතින් එකක් නෙමෙයි ගොඩක් තියෙනවහොඳ ඇන්ඩ්රොයිඩ් කියලා එකක් නෑ.

tawama 4 -450 yanne 256 pro max ekagattada aye tikak awdu una neh
ow neh 128 ek ~380. 128 aran therumk na netawama 4 -450 yanne 256 pro max eka
Pro max eka gannawa num aniwaryen photos gahnath balanne ganne. ething 128 kohomath madiow neh 128 ek ~380. 128 aran therumk na ne