IPHONE 14 PRO MAX මුන්ට හෙන ගහන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,122
    670
    113
    Kegalle
    IPHONE 14 PRO MAX ෆොනේ එකක් ගන්න ඉදියේ 3.30 තිබ්බ එක අද 4LAK මුන්ට හෙන ගහන්න ඕනි මාෆියා එකක් යන්නේ.

    DOLLER RATE F**K
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    බාතෲම් එකට ගිහින් දොර වහගෙන හයියෙන් යටි ගිරියෙන් කෑ ගහල ටෙන්ෂන් එක පිට කරපං.

    ඊට පස්සෙ කරන්න ගිය මෝඩකම ගැන කල්පනා කරල හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනිං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    IPHONE 14 PRO MAX ෆොනේ එකක් ගන්න ඉදියේ 3.30 තිබ්බ එක අද 4LAK මුන්ට හෙන ගහන්න ඕනි මාෆියා එකක් යන්නේ.

    DOLLER RATE F**K

    ඕව මොනාද @ChamaraGL 500K LKR දීල ගත්තෙ, @chami2015 424K LKR දීල ගත්තෙ
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    sc-jpg.183718

    බීච් එක පැත්තේ ගිහින් සුද්දෙක් එක්ක බුදිය ගත්ත නම් අයිපෝන් ගන්න ගේමක්ද කුකුළෝ. :P :P :P
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බාතෲම් එකට ගිහින් දොර වහගෙන හයියෙන් යටි ගිරියෙන් කෑ ගහල ටෙන්ෂන් එක පිට කරපං.

    ඊට පස්සෙ කරන්න ගිය මෝඩකම ගැන කල්පනා කරල හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනිං.
    හොඳ ඇන්ඩ්රොයිඩ් කියලා එකක් නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,454
    6,625
    113
    කඩා වැටුණු රටක සාධාරණ වෙළෙදාමක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. වල ඉහගෙන කෑමක් තියෙන්නෙ.