Iphone 15 එකක් ගන්න යන්නේ
any recomended places ?
එක එක versions තියෙනවා නේද එක කොහොමද බලාගන්නේ ?
මොකද්ද හොදම version එක හා එකේ මිල ගගන් වල වෙනසක් තියෙනවාද ?
warranty ති එක එක ජාතියෙන් තියෙනවා නේද ? මොකද්ද සාමාන්යෙන් ගන්න හොද ?
කොහොම කරත් international warranty එක හම්බෙනවා නේද එක ලංකාව ඇතුලත claim කරන්න බැරිද ?