iPhone 3gs phone එක අලුත්ම iOS එකට upgrade කරන්න
මචන් iPhone 3gs එක upgrade කරන්න පුලුවන් stable iOS එක මොකක්ද?
කොහොමද jailbreak කරපු එකක් upgrade කරන්නේ? පොඩි tutorial එකක් හොයලා දීපන්කො.