iOS 5 දානවා නං baseband එක preserv කරලා තමා දන්න වෙන්නේ. එහෙම දැම්මත් gevy sim ඒකෙන තාම අන්ලොක් කරගන්න වෙන්නේ.
baseband එක preserve නොකර දාන්න එපා. අන්ලොක් කරන්න බැ.
sn0Wbreez ekn neda aya karana wene.. thnx hode.
ethkota Gevey sim ekta awlak nane aya. wada karanwane elatama?


