iPhone 4 එක අන්ලොක් කරමු..

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    iOS 5 දානවා නං baseband එක preserv කරලා තමා දන්න වෙන්නේ. එහෙම දැම්මත් gevy sim ඒකෙන තාම අන්ලොක් කරගන්න වෙන්නේ.

    baseband එක preserve නොකර දාන්න එපා. අන්ලොක් කරන්න බැ.

    sn0Wbreez ekn neda aya karana wene.. thnx hode.
    ethkota Gevey sim ekta awlak nane aya. wada karanwane elatama?:confused:
     
    Oct 3, 2009
    23
    2
    0
    3Gs
    Current iOS = 4.0
    jailbreak කරලා තියෙන්නේ ...........
    මේකට අලුත් iOS 5 එක දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ?
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    lankawe kiyak weida bandee

    orijinal eka da bala ekada kiyala dekak thienawa neda
    orijinal eka hpyaganne kohomada?

    original එක ගන්න ඔන්නම් ebay එකෙන් හොයලා බලලා ගන්න. මම නම් ගත්තෙ පිටකොටුවෙන් තම වෑඩ දෑන් අවුරුද්දක් විතර වෙනවා.

    Rs : 500,600 අතර වෙයි.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    original එක ගන්න ඔන්නම් ebay එකෙන් හොයලා බලලා ගන්න. මම නම් ගත්තෙ පිටකොටුවෙන් තම වෑඩ දෑන් අවුරුද්දක් විතර වෙනවා.

    Rs : 500,600 අතර වෙයි.

    ebay eken enakota hadapayayii.

    pita kotuwe mokak da kade nama
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone_4_4S_aluminum_Bumper_Case_black_b.jpg



    mekak dagathata kamak nadda

    bima watunoth screen eka bidena ekak nane mekata
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    machan mama iphone 4s ekak bid karala win kala ebay eke.......... eka iphone 4s Verizon kiyala witharai danne. meka aragena mata unlock karaganna puluwan weida machan???? loku help ekak
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    iOS 6.1.3 Downgrade to 6.1.2
    OR
    iOS 6.1.3 Jailbreak


    Oya deken ekak danna kenek innawada :(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    machan mama iphone 4s ekak bid karala win kala ebay eke.......... eka iphone 4s Verizon kiyala witharai danne. meka aragena mata unlock karaganna puluwan weida machan???? loku help ekak
    thiyana OS version ekai firmware ekai anuwa thama. thama salli gewwe naththan ganna epa nikan tax gewan genalla unlock karanna bari unoth chater ekak kanna wenne.