iPhone 4 Help.....!!!!!!!!

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මට ලොකු උදව්වක් ඕනේ.....මන් iphone 4 එකක් factory default කරන්න itunes යුස් කරල restore කලා..ගානට restore උනා...ඒ උනාට දැන් icloud පාස්වර්ඩ් එකක් ඉල්ලනවා....එක දන්නේ නැහැ මොකද මේක second hand.....මට මේක අන්ලොක් කර ගන්න විදියක් තියෙනවද...? මොනම විදියකින් හරි....? please දන්නවනම් කියන්න...:no: :oo: :baffled: .​
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    :( Sorry iCloud remove karanna baha. Find my phone on nisa ne oka ahanne...

    මචෝ මන් එළකිරියේ අන්ලොක් ත්‍රෙඩ් එකක තිබුන නම්බර් එකකට කෝල් කළා.....ඌ කිව්වා කරන්න පුළුවන්.....13ක් විතර යනවා....ඒ උනාට ඌ දැන් කරන්නේ නැහැ කියල....
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    මචෝ මන් එළකිරියේ අන්ලොක් ත්‍රෙඩ් එකක තිබුන නම්බර් එකකට කෝල් කළා.....ඌ කිව්වා කරන්න පුළුවන්.....13ක් විතර යනවා....ඒ උනාට ඌ දැන් කරන්නේ නැහැ කියල....

    :shocked: 13k? apple support contact karala balanna prove karanna puluvannam oka second hand ekak kiyala un help karai..:rolleyes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    :shocked: 13k? apple support contact karala balanna prove karanna puluvannam oka second hand ekak kiyala un help karai..:rolleyes:

    එත් බන් සීරියල් එක නැහැනේ....එහෙම prove කරන්න විදියක් කියහන්....මොනවද උන්ට කියන්න ඕනේ..?
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    එත් බන් සීරියල් එක නැහැනේ....එහෙම prove කරන්න විදියක් කියහන්....මොනවද උන්ට කියන්න ඕනේ..?

    Apple id eka wath danne nadda kalin tibuna?:rolleyes:
    Proofs kiyala kiwwe Phone eke box eka/ receipt ekak vage deyak :dull:

    Code:
    http://support.apple.com/en-lk/HT1212
    Code:
    http://support.apple.com/en-lk/HT1212#recoverymode