මම දැන් මාස2 කට විතර කලින් ජපානයෙන් IPhone 3GS එකක් ගෙන්න ගත්ත (used) . Softbank තමයි Provider. මෙහෙ sim එකක් දැම්මට වැඩ කලේ නැහැ. පස්සේ මම internet එකේ search කලා Jailbreak කරන්නෙ කොහොමද කියල. Freeware tools කිහිපයක් හම්බ උනා. redsn0w, Seas0nPass, sn0wbreeze වගේ එව්වා පාවිච්චි කලා. ඒවයින් Jailbreak කලාට හරිගියේ නැහැ.
ඊටපස්සේ 4S එකකුත් ගෙන්නගත්තා. ඒකත් Softbank. 4S එක නම් Jailbreak කරන්න ගියේ නැහැ. wifi connect වෙලා තමයි පාවිච්චි කලේ. ඒත් නෝ-කෝල්.
ඒත් 3GS එකටනම් කරන්න ඕන හැමදේම කලා.
3GS Jailbreak
3GS Jailbreak
3GS Jailbreak
පස්සේ Gevey Ultra-S V2.02 එකක් ගෙන්න ගත්ත
මේක 4S එකට දාල සෙටප් කලාට පස්සේ කිසිම අවුලක් නැතිව වැඩ කලා...
( හැබැයි initial setup එකට original Softbank sim එකකුත් ඕන. )

rep 