මචන් මගේ අදුරන කෙනක් එයා use කරපු mobile එක මට දුන්නා
එක iPhone 5 එකක්,එයා කිව්වා ලංකාවේ පාවිච්ච් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ඕක lock කරපු එකක් කියලා.මම නිකන් දෙන එකේ අයෙ lock උනත් මොකෝ කියලා එවපන් කිවුවා.
දැන් wifi වැඩ මෙහේ dialog,mobitel Nano සිම් දාලා බැලුවා.sim එක active වෙන්නේ නැ.මේක unlock කර ගන්න නොමිලේ හෝ අඩු වියදම් ක්‍රමයක් කියපන්න කෝ.....

model-iPhone 5
service provider -- O2 network England
service provider -- O2 network England

thanks machan mama balanam