මචන්ලා, මට iPhone 6 plus එකක් හම්බුනා cousin අයියා use කරපු . කලින් ඌ එවපු අලුත් / පරණ iPhone ඔක්කොම unlock තිබ්බේ . හැබැයි මේකේ මම wifi connect වෙලා activate කරන්න යද්දී "Insert SIM Card" කියලා එනවා . නෙට් එකේ බැලුවම එහෙම එන්නේ lock තියන iPhone එකක කියල කියනවා . මට හරියටම දැනගන්න ඕනේ මේක lockද නැද්ද කියලා . මට එහෙම iPhone details බලාගන්න site එකක් දන්නවනම් දිපන්. IMEI no එක ගැහුවට හැම site එකකම වගේ සල්ලි ඉල්ලනවා unlock details බලන්න


