iPhone 6S ගන්නද 7 එනකම් ඉන්නද ?

Food City

Junior member
  • May 3, 2016
    40
    4
    8
    iPhone 6S ගන්නද 7 එනකම් ඉන්නද ?

    iPhone 6S ගන්නද 7 එනකම් ඉන්නද ?
    iPhone 7 එකේ මොනවද අලුතෙන් එන්න තියෙන්නේ ? :D
    Apple Pros ලා කියන්න බලන්න :rolleyes:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උඹ එන එන iPhone එකට මාරු වෙන්නේ නැත්නම් හදිස්සි නම් go with iPhone 6S
    Usually iPhone lineup eke "S" එකට පස්සේ එන model එකේ almost same features තියෙන්නේ එත් මේ පාර කියන්න බැහැ :D
    මෙන්න මේකේ තියනවා iPhone 7 unofficial Leaks : http://www.macrumors.com/roundup/iphone-7/
     
    Food City

    Junior member
  • May 3, 2016
    40
    4
    8
    උඹ එන එන iPhone එකට මාරු වෙන්නේ නැත්නම් හදිස්සි නම් go with iPhone 6S
    Usually iPhone lineup eke "S" එකට පස්සේ එන model එකේ almost same features තියෙන්නේ එත් මේ පාර කියන්න බැහැ :D
    මෙන්න මේකේ තියනවා iPhone 7 unofficial Leaks : http://www.macrumors.com/roundup/iphone-7/

    thanks bro :D
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උඹ එන එන iPhone එකට මාරු වෙන්නේ නැත්නම් හදිස්සි නම් go with iPhone 6S
    Usually iPhone lineup eke "S" එකට පස්සේ එන model එකේ almost same features තියෙන්නේ එත් මේ පාර කියන්න බැහැ :D
    මෙන්න මේකේ තියනවා iPhone 7 unofficial Leaks : http://www.macrumors.com/roundup/iphone-7/

    Oyage da machn web eka :D applesl :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    iPhone yanawanam hamathissema 'S' ekakata yanna. mokata godak features wadi S eke.
    6 and 6s eke unath ehemai. 4 and 4s ekath ehemai, 5 and 5s eketh ehemai , ekanisa 6s or 7s (awoth) ganin
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබ කොහෙන්ද iPhone ගන්නෙ කියපන්කෝ. මමත් ගන්න හිතාගෙන ඉන්නෙ..:)

    food cityයෙන් ද ගන්නෙ..:lol:
     
    Last edited:

    Food City

    Junior member
  • May 3, 2016
    40
    4
    8
    me para 7 enne na, 6s ekema updated model ekak enna. apple iphone design cycle eka 3 year wenawa me awrudde idan.

    Godak durata me Para 6s pro wage ekak ei

    100k wage yana eke aniwa 7 eka nam enakan inna eka watinawa mchng

    iPhone yanawanam hamathissema 'S' ekakata yanna. mokata godak features wadi S eke.
    6 and 6s eke unath ehemai. 4 and 4s ekath ehemai, 5 and 5s eketh ehemai , ekanisa 6s or 7s (awoth) ganin

    go for iPhone 6s...

    thanx hamotama

    උබ කොහෙන්ද iPhone ගන්නෙ කියපන්කෝ. මමත් ගන්න හිතාගෙන ඉන්නෙ..:)

    food cityයෙන් ද ගන්නෙ..:lol:

    :lol::lol: danna namak tibbe na bun :lol:
    ganna thanakuth ahaganna one bun :baffled:
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    me para 7 enne na, 6s ekema updated model ekak enna. apple iphone design cycle eka 3 year wenawa me awrudde idan.

    උබ නිකන් පච අරින්න එපා...අවුරුදු 3කට සැරයක් රිලිස් කලොත් උන්ට මාකට් එකෙ ඉන්න හම්බ වෙන්නේ නැහැ..