iPhone 6S ගන්නද 7 එනකම් ඉන්නද ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දැනට තියන Rumors වල හැටියට iPhone 7 එක 6s එකෙන් ගොඩක් ලොකු වෙනසක් වෙන එකක් නැහැ කියලා තමයි කියන්නෙ සපෙක් අපග්‍රේඩ් එකක් නම් එයි ඒත් වෙනදා වගේ ඩිසයින් චේන්ජ් එකක් නැති වෙයි කියලා තමයි කියන්නෙ ඒව කොහොම උනත් රීලීස් වෙනකන් හරියට කියන්න අමාරුයි. ගොඩක් අලුත් ෆීචර්ස් 7S එකට හෝල්ඩ් කරන් ඉන්නවා කියලා තමයි කියන්නෙ කොහොම උනත් 7 එනකන් හිටියා නම් හරි
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මටත්‍ iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ එක ගන්නේ නැතුව ඉවසල ඉන්න කියලද?? එත් ඉවසල ඉන්න එක තමයි කරන්න අමාරුම වැඩේ.

    මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න පුලුවන් තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    උබ නිකන් පච අරින්න එපා...අවුරුදු 3කට සැරයක් රිලිස් කලොත් උන්ට මාකට් එකෙ ඉන්න හම්බ වෙන්නේ නැහැ..

    September keynote ekedi mokada wenne kiyala poddak idala balapanko boruwata ke gahan netuwa.
    mama qwe design cycle eka change wenawa kiyala, release cycle eka nemei.
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මාත් I phone 7 එක එනකන් ඉදලා ගන්න හිටපු එකෙක්. එක නිසාම සැහෙන්න Reviews එහෙම බැලුවා Apple ගැන. පස්සෙ හිතුනා Galaxy S7 Edge එකක් ගන්න.

    ඕක බලපන් අපි නෙවෙයි කියන්නේ I phone die hard fan කෙනෙක්
     
    Food City

    Junior member
  • May 3, 2016
    40
    4
    8
    oyata wena namak tibbema nedda.. food city kiala gahala.

    7 enakan inna. nathnam pasuthawenna wei.

    Ena awrudde iphone 8 (10th Anniversary edition) eke thama lokuma changers enne. Enisa danma loku ganan iphone ganna eka padui. Danata used ekak ganna.

    http://www.macrumors.com/roundup/iphone-8/

    දැනට තියන Rumors වල හැටියට iPhone 7 එක 6s එකෙන් ගොඩක් ලොකු වෙනසක් වෙන එකක් නැහැ කියලා තමයි කියන්නෙ සපෙක් අපග්‍රේඩ් එකක් නම් එයි ඒත් වෙනදා වගේ ඩිසයින් චේන්ජ් එකක් නැති වෙයි කියලා තමයි කියන්නෙ ඒව කොහොම උනත් රීලීස් වෙනකන් හරියට කියන්න අමාරුයි. ගොඩක් අලුත් ෆීචර්ස් 7S එකට හෝල්ඩ් කරන් ඉන්නවා කියලා තමයි කියන්නෙ කොහොම උනත් 7 එනකන් හිටියා නම් හරි

    මටත්‍ iPhone 6s 64GB එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ එක ගන්නේ නැතුව ඉවසල ඉන්න කියලද?? එත් ඉවසල ඉන්න එක තමයි කරන්න අමාරුම වැඩේ.

    මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න පුලුවන් තැනක් නම් ගොඩක් හොඳයි. ගන්න හොඳ ප්ලේස් එකක් කියන්නකෝ.

    September keynote ekedi mokada wenne kiyala poddak idala balapanko boruwata ke gahan netuwa.
    mama qwe design cycle eka change wenawa kiyala, release cycle eka nemei.

    thanks :D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාත් I phone 7 එක එනකන් ඉදලා ගන්න හිටපු එකෙක්. එක නිසාම සැහෙන්න Reviews එහෙම බැලුවා Apple ගැන. පස්සෙ හිතුනා Galaxy S7 Edge එකක් ගන්න.

    ඕක බලපන් අපි නෙවෙයි කියන්නේ I phone die hard fan කෙනෙක්

    Ubath hariyata toyota barandnew wandiyak ganna idala ganath aduwata features hodata thiyena hayunadi ekak ganna yanawa wage wadak wenna yanne aluth pita hodai pasata passata epa wei