6S+ / 64gb Korian use eva thiyenava 75kata bage..
නිකන් දුන්නත් Korean ගන්න එපා. 90% refurbished.
6S+ / 64gb Korian use eva thiyenava 75kata bage..
(නැවෙන්න කැඩෙන්නේ නැද්ද?)
අනික 6S+ එකක් ගන්නවානම් මොකක්ද ගන්න හොද පාට?
1. space grey?
2. gold?
3. rose gold?
Palayan do.....oka thama dekata nawne.ayyo iphoneකදු නැගලත් තියෙනවා, බයිසිකලෙත් යනවා. පොඩි බෙන්ඩ් එකක්වත් නෑ. පාවිච්චි කරන්නේ iPhone 6s Plus එකක්. ගනින් බය නැතුව. මල්ලිගේ iPhone 6s එකක් තියෙන්නේ. බැටරිය පොඩි නිසා බහිනවා වැඩියි ඉක්මනට. මට එහෙම අවුලක් නෑ.
නිකන් දුන්නත් Korean ගන්න එපා. 90% refurbished.
The first letter in the model number represents the source of the device. Currently, there are four known possible choices:
"F": refurbished unit
"M": retail unit
"N": replacement unit
"P": personalized (engraved) unit
එහෙමද බන් ඒ කියන්නෙ Korean use 6S+ / 64gb එකක් 75කට ගන්න එක තේරුමක් නැද්ද
koheda ban ehema ekak gahala thiyenne?
මමනම් කියන්නෙ එපා කියල. 75 කියන්නෙ පොඩි ගානක් නෙමේනෙ. warranty එකක් දෙනවද?
3 month.
mage යාලුවෝ දෙන්නෙක් ඔය වගේ iphone 6 දෙකක් ගත්ත කොරියන් නෙමේ Singapore used කියල. 3 months warranty දීලත් තිබුන.
හරියටම මාස 3 පස්සෙ එකක display එක තදින් touch කලොත් color patch එකක් වගේ ඇවිත් නැති වෙන්න ගත්ත. හදන්න දුන්නහම් battery එක ඉදිමිලා. 10000 ද කොහෙද දීල battery එක දාගත්ත.
අනිත් එකාගේ එකේ display එකේ lines 2 ආව. එකත් මාසෙකට විතර පස්සෙ display එක pink වෙලා ගිහින් display දැම්ම. දාල සතියක් ගියේ නෑ සමහර වෙලාවට touch වෙන්නෙ නෑ.
ඔන්න ඔය වගේ හේතු නිසා මමනම් කියන්නෙ used ගන්නම එපා කියල.
Settings > General > About > Model
Modle Number eka M walin patan ganna ekaknam witharak ganna
(නැවෙන්න කැඩෙන්නේ නැද්ද?)
අනික 6S+ එකක් ගන්නවානම් මොකක්ද ගන්න හොද පාට?
1. space grey?
2. gold?
3. rose gold?
Used ganna epa bn ochchra ganak deela. B new ekak ganin. Dialog eke ehema
Credit card installament options tiyanawane. Anika oya kattiya kiyala tiyanawa wage 6s eka dan 2 yrs paranai. Ena September wala 8 eka release wenawa. Etakota 7 eka tikak price drop wei.
Eka nisa 7 ekak wage ganna try karapan. Uba 80ta oka ganna wele 7 ekak 1 lakh range eke yanne.
Mama kamathi pata nam space grey/matte black(7). Colour ekanam itin ube kamatta thama.
6s and after ewa aircraft grade aluminum walin hadala tiyenne. Ewa bend wenna tiyana chance eka adui.
Mama thama 5s ekak use karanne. Mage use ekata meka athi. Eka nisa upgrade karanna loku uwamanawak na. 8 eka release unata passe balanawa.
plus eke ehema case monawath na, battery life eka hodai 6 ekata wada
iPhone 6S vs iPhone 6S plus..?
මේදෙකෙන් ගන්න හොද මොකක්ද මචන්ලා 6S+ එකකට යන්න ස්ක්‍රීන් එක ලොකු හින්දා ආසයි.ඒත් ලොකු වැඩි උනහම ඩෙනිමක එහෙම සාක්කුවේ දාගෙන වාඩිවෙන්න එහෙම අමාරුයි නේද මචන්ලා Plus පාවිච්චි කරන අය පොඩ්ඩක් උපදෙසක් දෙන්න.(නැවෙන්න කැඩෙන්නේ නැද්ද?)
අනික 6S+ එකක් ගන්නවානම් මොකක්ද ගන්න හොද පාට?
1. space grey?
2. gold?
3. rose gold?
6S එකක් ගන්නවාට වඩා 6S+ ගන්න එක නේද හොද නැත්නම් දෙකම එකද?
![]()