මචන්ලා, iphone 6s එකක් ගන්න හිතන් ඉන්නවා. ikman එකේ මේ add එක දැක්ක. මුන් කොහොමද බන් මෙච්චර අඩුවට දෙන්නේ. මේවා ගන්න එපාද?
http://ikman.lk/en/ad/apple-iphone-6s-16gb-seal-pack-original-for-sale-colombo
http://ikman.lk/en/ad/apple-iphone-6s-16gb-seal-pack-original-for-sale-colombo

ubala naththan man 4n eka aragena. hoyala balan nathuwa ganna un ona tharam athi ne 