iphone 6s

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Bump තමයි....add එක නම් අඩුවක් පාඩුවක් නැතුව දාල තියනව කොහොම ගෙන්නවපු ලොට් එකක්ද දන්නෑ...හැබැයි උන්ගෙ ඇඩ් කලිනුත් තිබුන හොර බොරු නැතුව වැඩේ කරනව ඇති..මෙතනින් බඩු ගත්ත කෙනෙක් හිටියනම් හරි
     
    • Like
    Reactions: nuwan755

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    Bump තමයි....add එක නම් අඩුවක් පාඩුවක් නැතුව දාල තියනව කොහොම ගෙන්නවපු ලොට් එකක්ද දන්නෑ...හැබැයි උන්ගෙ ඇඩ් කලිනුත් තිබුන හොර බොරු නැතුව වැඩේ කරනව ඇති..මෙතනින් බඩු ගත්ත කෙනෙක් හිටියනම් හරි

    tnx machan
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    un maara gemakne ban gahanne.. ubala qwe naththan man unath gannawa gaanath adu hinda. dan nathi un ambanata rawatenawa athi. :angry::angry: