iPhone 7 ‘Deep Blue’ වර්ණයෙන් ?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    iOS 10 Announce කරන්නත් තව දින කීපයයි තියෙන්නේ එහෙම තියෙද්දී මෙන්න iPhone 7 එක ගැන අලුත්ම අරන්චියක් ඇවිල්ලා තියනවා මේ ආරංචිය ගෙනල්ලා තියෙන්නේ Japan වල Apple Devices පිලිබඳ තොරතුරු සපයන Mac Otakara කියන website එකෙන්,
    එකේ කියන හැටියට ඊළඟට එන්න තිබෙන iPhone එක ‘Deep Blue’ කියන පාටින් release වෙන්න ඉඩ තියනවා කියලයි කියන්නේ, හැබැයි එසේ වුනොත්
    දැනට පවතින “Space Gray” color එක iPhone lineup එකෙන් ඉවත් කිරීමටත් ඉඩ තියෙයි කියලත් එයාලා සඳහන් කරනවා.



    මෙයට මුලික හේතුව ලෙස අපිට දැකගන්න ලැබෙන්නේ දැනට Space Gray color එක බාවිතා කරලා Apple විශාල devices ප්‍රමාණයක් release කරලා අවසාන නිසා අලුත්ම පාටක් හඳුන්වාදෙන්න යනවා කියලයි,
    එසේ වුනොත් iPhone 7 මේ අලුත් color එක හා දැනට පවතින Silver, Gold, Rose Gold යන colors වලින් එන්න ඉඩ තියනවා.


    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/iphone-7-wiil-add-deep-blue-sinhala/
     
    Last edited: