පිරිමි ගැහැනු කියලා පාට බෙදයක් නැහැ.Rose Gold එක මගෙ අයියත් ගත්තා.
පිටරටවල ගොඩක් පිරිමි ගාව ඔය පාට තියනවා.Rose Gold ඩිමාන්ඩි එකක් එ රටවල තියනවා..
පුලුවන් නමි රටින් ගෙන්නවනමි හොදයි.
Abans.BT option Authorized.
ඩයලොග් iPhone Repair Services එකක් නැහැ කියනවා.
එයාලා පිටට දිලා තමා phone එක කැඩුනොත් රෙපයාර් කරලා දෙන්නෙ.
පොඩිඩක් එ ගැන අහල බලපං.![]()
machan water resistant phones repair walin passe
seald yana nisa wathura yanna puluwan neda?
battery eka maru kalath oka wenna puluwan neda