IPhone 7 plus එකක් ගන්න හොඳ තැනක් කියපල්ලා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පිරිමි ගැහැනු කියලා පාට බෙදයක් නැහැ.Rose Gold එක මගෙ අයියත් ගත්තා.
    පිටරටවල ගොඩක් පිරිමි ගාව ඔය පාට තියනවා.Rose Gold ඩිමාන්ඩි එකක් එ රටවල තියනවා..
    පුලුවන් නමි රටින් ගෙන්නවනමි හොදයි.
    Abans.BT option Authorized.
    ඩයලොග් iPhone Repair Services එකක් නැහැ කියනවා.
    එයාලා පිටට දිලා තමා phone එක කැඩුනොත් රෙපයාර් කරලා දෙන්න‍ෙ.
    පොඩිඩක් එ ගැන අහල බලපං.:yes:

    machan water resistant phones repair walin passe
    seald yana nisa wathura yanna puluwan neda?
    battery eka maru kalath oka wenna puluwan neda
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    machan water resistant phones repair walin passe
    seald yana nisa wathura yanna puluwan neda?
    battery eka maru kalath oka wenna puluwan neda

    මගෙ iPhone SE Water Resistant නැහැ.review,Specs වල දාලා නැහැ.
    එත් සමහර වෙබි සයිටි වල කියනවා SE Resistant තියනවා කියලා.
    7 වගෙ SE සමිපුර්නයෙන් Parts සිල් නැහැ.
    Sim දාන ට්‍රෙි එකෙත් Resistant සිල් එක තියනවා.
    ගුගල් දැක්ක විදියට iPhone 7 Water Resistant සිල් එක කලු රබර් පටියක් වගෙ ඇදෙන එකක්.එක රෙපයාර් වලදි ගැලවෙනවද නැද්ද කියලා හරියටම දන්නෙ නැහැ.
    Apple පලපුරැදු අය නමි පරිස්සමින් Repair කරනවා ඇති මචං.Resistant සිල් වලට හානි වෙන්නෙ නැතුව ඇති.
    කොකටත් මෙි ගැන Local iPhone Repair කරන හෝ Apple agent,Service Center එකකින් අහලා බලන්න.
    පුලුවන් තරමි රෙපයාර් අඩුවෙන් පරිස්සමින් පාවිචිචි කරන්න බලන්න.මොකද ඔික සැරින් සැරෙ ගලවලා Repair කරන්න ගියාම ඇතුලෙ කැලි බුරැල් වෙලා හානි වෙන්න වෙන්න පුලුවන්.
    ගුගල් YouTube සර්චි කරලා බලන්න.
    තව මෙි ගැන කිරියේ දන්න කෙනෙක් කියයි මචං...

    https://www.google.lk/search?q=ipho...48KHdSoB7UQ_AUICSgA&biw=1069&bih=481&dpr=1.25
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    7 plus eka samanyayen 115kata wage dekka..

    blk ekakma ganna balanne.. anik colors nam danne nehe.