එකක් ලක්ෂ දෙකකට දෙන්න පුළුවන්.
කවුද බන් ලක්ශ 2කට ගන්නෙ
මගෙ යාලුවෙක් රට ඉදන් එන එකෙක්ට කියලා 128 GB එකක් ගෙන්න ගත්තා 1.10කට
ඕක ඔනනම් උපරිම 1.40කට දෙන්න පුලුවන්, Authorized ශොප්වල ඔයිට වඩා ගනන් වලට විකුනන්න පුලුවන් මොනවා හරි උනොත් කට්ටක් නැහැ ගියා වොරන්ටි ක්ලේම් කරා
ඇපල් වොරන්ටි තිබුනට මෙහේ පිටින් ගනිපුවා ක්ලේම් කරන්න පුලුවන්ද කියලා ශුවර්නුත් නැහැනේ
එකක් ලක්ෂ දෙකකට දෙන්න පුළුවන්.
කවුද බන් ලක්ශ 2කට ගන්නෙ
මගෙ යාලුවෙක් රට ඉදන් එන එකෙක්ට කියලා 128 GB එකක් ගෙන්න ගත්තා 1.10කට
ඕක ඔනනම් උපරිම 1.40කට දෙන්න පුලුවන්, Authorized ශොප්වල ඔයිට වඩා ගනන් වලට විකුනන්න පුලුවන් මොනවා හරි උනොත් කට්ටක් නැහැ ගියා වොරන්ටි ක්ලේම් කරා
ඇපල් වොරන්ටි තිබුනට මෙහේ පිටින් ගනිපුවා ක්ලේම් කරන්න පුලුවන්ද කියලා ශුවර්නුත් නැහැනේ
http://ikman.lk/en/ad/apple-iphone-7-plus-256gb-original-for-sale-batticaloa
http://ikman.lk/en/ad/apple-iphone-7-256gb-original-for-sale-colombo-38
http://ikman.lk/en/ad/apple-iphone-7-plus-original-for-sale-colombo-60
http://ikman.lk/en/ad/apple-iphone-7-plus-original-for-sale-colombo-49
http://ikman.lk/en/ad/apple-iphone-7-plus-256gb-original-for-sale-gampaha
ath godak awa singapore walin na machan maka original usa. bringing who has pr on usa.
Sinhalayo mottayone ban. Ponna motta kalu ketha anaatha mitto.ඒ උනාට මචන් iPhone එක US වලින් ගත්තත් සිංගා වලින් ගත්තත් එකම කොලිටි එකම ෆෝන් එක තමයි මොකද US වලට එන්නෙත් සිංගා වලට එන්නතේ චයිනා ෆැක්ටරියෙ හදන ෆෝන්ම තමයි
US වලින් ගත්තා කියල US වල හදපු ෆෝන් හම්බවෙනවා නම් ඔන්න කමක් නැහැ



mama price aka dan nati nisana machan thread aka open kara..mama 2008 andala maka innawa.wadiya post na tamai time na akai.ok mama baluwa price aka bala ganna machan.wada padu num ata arala danawa.උඹ හිතන් ඉන්නෙ ඕවා ලක්ශ දෙකට විකිනෙනවා කියලාද
මේ ශොප් වල ගන්න තියනවා 1.50ට අඩුවෙන් http://www.ideabeam.com/mobile/apple-iphone-7-256gb-price.html
මම කියන්නෙ නැ මේ ශොප් ෆුල් ශුවර් තැන් කියලා ඒ උනාට ඒවයෙ ලක්ශ 1.5ට අඩුවෙන් තියෙද්දි කවදාවත් අහපු දැකපු නැති එකෙක්ගෙන ලක්ශ දෙකක් දීල ගන්න ඒකා පිස්සෙක් වෙන්න ඕන,
ඒ උනාට මචන් iPhone එක US වලින් ගත්තත් සිංගා වලින් ගත්තත් එකම කොලිටි එකම ෆෝන් එක තමයි මොකද US වලට එන්නෙත් සිංගා වලට එන්නතේ චයිනා ෆැක්ටරියෙ හදන ෆෝන්ම තමයි
US වලින් ගත්තා කියල US වල හදපු ෆෝන් හම්බවෙනවා නම් ඔන්න කමක් නැහැ
එතකොට මචන් ඒ ඒ රටවලට /කලාපවලට කියල ස්ටෑන්ඩර්ඩ් කිහිපයකින් නෙමේද බන් හදන්නේ
වැරදි නම් නිවැරිඩි කරන්න
ඒ බන් නෙට්වරක් ස්ටැන්ඩඩ් වගේ දේවල් නේ (උදාහරනයක් විදියට සමහර මොඩල් CDMA සමහර ඒවා GSM,සමහර 4G Frequency Ranges වගේ දේවල්නේ)
අනෙක කන්සියුමර් ස්ටැන්ඩඩ් වෙනස් වෙනස් ඒවා එක එක රටවලට හදන්නෙ නැහැ එකම ෆොන් එක සේරම කන්සියුමර් ස්ටැන්ඩඩ් ෆලෝ කරනවා
උදාහරනයක් විදියට ගත්තොතින් මේ පහල ඉමේජ් එක බලන්න
එකම ෆෝන් එක රටවල් සහ රීජන් සේරගෙම තියන කන්සියුමර් ස්ටෑන්ඩඩ් ෆලෝ කරනවා එකම මොඩල් එක නම් එකම ෆෝන් එක තමයි කොලිටි එකේ වෙනසක් කියන්න බැහැ
![]()
Amu ponnaya okkoma hadanne China factory wala.මන් මෙච්චරකල් හිතන් හිටියේ වෙන වෙනම කලාප වලට middle east/europe/north america වගේ වෙන වේනම් build කොලිටියෙන් හදනවා ඇති කියල,
එතකොට මචන් computer පාර්ට්ස් එහෙමත් ඒ වගේමද හදන්නේ,??
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට.




මන් මෙච්චරකල් හිතන් හිටියේ වෙන වෙනම කලාප වලට middle east/europe/north america වගේ වෙන වේනම් build කොලිටියෙන් හදනවා ඇති කියල,
එතකොට මචන් computer පාර්ට්ස් එහෙමත් ඒ වගේමද හදන්නේ,??
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට.
මමත් APPLE IPHONE 7 PLUS 256GB එකක් ORDER කරා ABANS එකෙන් COMPLETE BOX තව APPLE SMART WATCH එකකුත් දෙනවා කිව්වා 11.11 තමා දෙනවා කිව්වේ. FULL PAY කරා LKR 234999.00 ක් පාඩු නැහැ කියලා හිතනවා අපේ කිරියේ VIRAJ කොලුවා තමා කිව්වේ ABANS ගන්න කියලා.