iPhone 7 plus 256GB rose gold with Apple warranty

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,311
    41,141
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මමත් APPLE IPHONE 7 PLUS 256GB එකක් ORDER කරා ABANS එකෙන් COMPLETE BOX තව APPLE SMART WATCH එකකුත් දෙනවා කිව්වා 11.11 තමා දෙනවා කිව්වේ. FULL PAY කරා LKR 234999.00 ක් පාඩු නැහැ කියලා හිතනවා අපේ කිරියේ VIRAJ කොලුවා තමා කිව්වේ ABANS ගන්න කියලා.
    Apple store eken 144,000/- :P
    Balahan thopila wage Sinhala Ponnun rawatala almost 1 lakh Hambayo kapagannawa :P :lol::lol::lol::lol::lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කම්පියුටර් පාට්ස් නම් මෙයිට වඩා වෙනස් මම දන්න විදියට
    මොකද ලැප්ටොප් එහෙම සමහර වෙලාවට එක එක රීජන් වලට එක එක මැනුෆැක්චරින් ෆැසිලිටි වල හදලා ඒ රීජන් එකේ හැටියට ප්‍රයිස් එකයි කන්සියුමර් ස්ටෑන්ඩඩ්ස්නුයි වෙනස් කරනවා උදාහරනයක් විදියට US Consumer Standerds Approve වෙන්න නම් සමහර කම්පියටර් පාට්ස් ශිල්ඩ් කරලා තියෙන්න ඕන හයි වෝල්ටේජ් තියන ඩිවයිස් එකක් නම් ඒ පාට් හරි විදියට Insulate වෙලා තියෙන්න ඕන එහෙම හදන එක කොස්ට් එක වැඩයි ඒක නිසා US වගේ රටවලට යවද්දි ඒවා හරියට හදල යවලා අනෙක් ඔය ඒ තරම් ස්ටෑන්ඩඩ්ස් තද නැති රීජන් වලට යවද්දි ඒවා අර තරම් හොදට හදන්නෙ නැතිව හදල අඩු ගානකට යවනවා හැබැයි මෙහෙම උනත මොඩල් නම්බර් වෙනස් වෙනවා
    උදාහරනයක් විදියට
    ABC1234GCLN - US මොඩල් එක
    ABC1234GCCC - Europe මොඩල් එක
    ABC1234GCKP - Asia මොඩල් එක වගේ වෙන්න පුලුවන් (මේ අකුරු මම හිතලා Randomely දාපුවා ඒක නිසා දැන් තියන බඩු වල මේ අකුරු තියනවද කියල බලන්න එපා)

    Yes and this is true for many consumer electronic appliances.