SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    අද වැස්සේ බයික් එක පදිනකොට වැටුනා පොන්එක. ඩිස්පේලේ එකේ ඉරි ගිහින්.දන්න කියන කෙනෙක් ලග තියෙද මේකට ඩිස්පේලේ එකක්.සුදු පාට.මේක ගත්තෙත් එලකිරි කොල්ලෙක්ගෙන්.දමිත් පෙරේරා කියලා.ලොකු උදව්වක් කරනවනම්.