heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මගේ පැය 2.30ක් විතර යනව 10 ටු 100 යන්න ටහිකෙන චාර්ජ් කිරිල්ලක්ෙන යකෝ එ්ක
    අනික මැක් එකකට ගැහුවම ඉක්මන්ලු
    යකෝ මැක් දැකපු නැති එකෙක්ට කිව්නම් හරි :lol::lol:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ගොනා කියලා තියෙන එක බලපන්.... නොර්මල් ලැප් වලට වඩා මැක් එකට ගැහුවම ස්පීඩ් කියලා කිව්වේ... ගොන් බානක්... 6s වැඩක් නෑ 7 එක ගැන අහන්නේ
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ගොනා කියලා තියෙන එක බලපන්.... නොර්මල් ලැප් වලට වඩා මැක් එකට ගැහුවම ස්පීඩ් කියලා කිව්වේ... ගොන් බානක්... 6s වැඩක් නෑ 7 එක ගැන අහන්නේ

    USB 3.0 eke charge wena ikman. Mac wala okoma USB port 3.0 enne ekai wenasa :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    USB 3.0 eke charge wena ikman. Mac wala okoma USB port 3.0 enne ekai wenasa :lol:

    ගොනෝ කියලා තියෙන්නේ නොර්මල් ලැප් එකට වඩා මැක් එකේ චාර්ජ් ස්පීඩ් එක වැඩි කියලා... මීහරකා.... නැතුව මැක් එකට ගහනා 20 න් චාර්ජ් වෙනවා කියලා නෙමේ....:lol: :lol: :lol: :lol:
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ගොනා කියලා තියෙන එක බලපන්.... නොර්මල් ලැප් වලට වඩා මැක් එකට ගැහුවම ස්පීඩ් කියලා කිව්වේ... ගොන් බානක්... 6s වැඩක් නෑ 7 එක ගැන අහන්නේ

    හරි ඉතින් තරහ ගන්නෙ නැතුව ඔයා ගහන මැක් එක මොකද්ද කියන්නෙකා
    ඔක්කොටම කලින් mA කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගෙන වරෙන් :lol::lol:
    මීට වඩා දෙයක් උඹට තේරුම් කරල දෙන්න හිතෙන්නෙ නෑ බන්
    උඹ හෙන මෝඩයි
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හරි ඉතින් තරහ ගන්නෙ නැතුව ඔයා ගහන මැක් එක මොකද්ද කියන්නෙකා
    ඔක්කොටම කලින් mA කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගෙන වරෙන් :lol::lol:
    මීට වඩා දෙයක් උඹට තේරුම් කරල දෙන්න හිතෙන්නෙ නෑ බන්
    උඹ හෙන මෝඩයි

    https://support.apple.com/kb/SP749?locale=en_US

    Charging and Expansion
    Four Thunderbolt 3 (USB-C) ports with support for:

    Charging
    DisplayPort
    Thunderbolt (up to 40 Gbps)
    USB 3.1 Gen 2 (up to 10 Gbps)

    හරිද.. දන්න දෙයක් කියපන් බන්
     
    මේ මොන බම්බුවක්ද යෙකා් දාල තියන්නෙ :lol::lol::lol::rofl::rofl::rofl:
    අම්මට සිරි මම අැත්තටම මේක කෝට් කරේ උඹ මකයි කියන බයට
    අායි ඉතින් මොනව කථා කරන්නද බන්
    මම හිතුවෙ උඹ බාල්දියෙන නෑව කියල
    බලන් ගිහාම බැරල් එකකින්නෙ නාන්නෙ

    අායිනම් අම්මප මොකුත් නොකියමි
    :lol::lol::lol::lol:
     
    උබ වගේ මී හරකෙක්.... ඌම මැක් එක ගැන අහලා වටේ යනවා... මී හරකා:lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1782837

    ලොල් උබ නේද ෆේක් ඇපල් එකක් අරන් ඔරිජිනල් එවට බනින්නේ.... ත්‍රෙඩ් එක බැලුවම පේනවා....
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....:lol: :lol: :lol: :lol:

    2017 ---- S8 Cores 8 RAM 4GB
    2016 ---- i7 Cores 4 RAM 2GB

    2018 ---- S9 Cores 16 RAM 8GB da? :lol: :lol: :lol:

    ඕඑස් බග් එකක් වහන්න මෙච්චර හාර්ඩ්වෙයා..... සෝක් ඔප්ටිමයිස්
    :lol: :lol: :lol:

    yako api nam ram eka phone eke specs wadi wenawata asai
    natuwa last year eke specs ma dala S9 kiwata mama nam ganne na :lol::lol:

    ekata apple danna kale idala 2GB ram
    bug wahana nemei ram update karane bun
    app cache walatai alutin ena loku app walata support karannai

    ubata bakki karattayak tiyenawa nam uba hamadama bakki karatten yanna kamati nane kamatida?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....:lol: :lol: :lol: :lol:

    2017 ---- S8 Cores 8 RAM 4GB
    2016 ---- i7 Cores 4 RAM 2GB

    2018 ---- S9 Cores 16 RAM 8GB da? :lol: :lol: :lol:

    ඕඑස් බග් එකක් වහන්න මෙච්චර හාර්ඩ්වෙයා..... සෝක් ඔප්ටිමයිස්
    :lol: :lol: :lol:

    එහෙම තමයි බං ඉතින්.......එකම ෆෝන් එක අවුරුදු ගානක් ආපහු ආපහු විකුණන සාස්තරේ හැම බ්‍රෑන්ඩ් එකකටම බෑ :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    https://support.apple.com/kb/SP749?locale=en_US

    Charging and Expansion
    Four Thunderbolt 3 (USB-C) ports with support for:

    Charging
    DisplayPort
    Thunderbolt (up to 40 Gbps)
    USB 3.1 Gen 2 (up to 10 Gbps)

    හරිද.. දන්න දෙයක් කියපන් බන්

    ඔය USB-C පෝට් ගැන නෙහ් දාල තියෙන්නේ.......ඈ බොල මීමෝ USB-C වල advantage එක ගන්න උඹේ අයි පෝං එකේ Type-C port එකක් තියනවද?:rofl:

    ඒක තමයි එහෙනම් මුගේ එක විතරක් විනාඩි විස්සෙන් චාජ් වීමේ රහස :lol:

    PS: ඔව් දන්න දෙයක් තමයි බං කිව්වේ උඹට මේ රිප්ලයි එක ටයිප් කරෙත් මැක් එකකින් තමයි :P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....:lol: :lol: :lol: :lol:

    2017 ---- S8 Cores 8 RAM 4GB
    2016 ---- i7 Cores 4 RAM 2GB

    2018 ---- S9 Cores 16 RAM 8GB da? :lol: :lol: :lol:

    ඕඑස් බග් එකක් වහන්න මෙච්චර හාර්ඩ්වෙයා..... සෝක් ඔප්ටිමයිස්
    :lol: :lol: :lol:

    Sirawata? Ado ai bn ethakota ara pentium 4 thiyana kale 128mb ram thibila dan pc/lap wala 8GB wage ram enne? Bug wadi welada?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    https://support.apple.com/kb/SP749?locale=en_US

    Charging and Expansion
    Four Thunderbolt 3 (USB-C) ports with support for:

    Charging
    DisplayPort
    Thunderbolt (up to 40 Gbps)
    USB 3.1 Gen 2 (up to 10 Gbps)

    හරිද.. දන්න දෙයක් කියපන් බන්

    :lol::lol::lol::lol:අනේ බයියෝ දන්න දෙයක් කියපන් උබ.කිච වෙනවා ඉවරයක් නැහැ.:lol:ඒකනේ මම කලින් කිව්වේ බයියොන්ට මොන අයිෆෝන්ද.:rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය USB-C පෝට් ගැන නෙහ් දාල තියෙන්නේ.......ඈ බොල මීමෝ USB-C වල advantage එක ගන්න උඹේ අයි පෝං එකේ Type-C port එකක් තියනවද?:rofl:

    ඒක තමයි එහෙනම් මුගේ එක විතරක් විනාඩි විස්සෙන් චාජ් වීමේ රහස :lol:

    PS: ඔව් දන්න දෙයක් තමයි බං කිව්වේ උඹට මේ රිප්ලයි එක ටයිප් කරෙත් මැක් එකකින් තමයි :P

    යකෝ iphone 8 wierless charging එනවලු.පට්ට නේ බන්.🤣🤣🤣🤣🤣😭🤣🤣😭😭😭😭😭😭😭😭😭😭
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය USB-C පෝට් ගැන නෙහ් දාල තියෙන්නේ.......ඈ බොල මීමෝ USB-C වල advantage එක ගන්න උඹේ අයි පෝං එකේ Type-C port එකක් තියනවද?:rofl:

    ඒක තමයි එහෙනම් මුගේ එක විතරක් විනාඩි විස්සෙන් චාජ් වීමේ රහස :lol:

    PS: ඔව් දන්න දෙයක් තමයි බං කිව්වේ උඹට මේ රිප්ලයි එක ටයිප් කරෙත් මැක් එකකින් තමයි :P
    :lol: :lol: :lol:

    මී හරකා දාලා තියෙන එක බලපන්.... ඌ අහල තියෙන්නේ මගේ මැක් එක ගැන.... මැක් එකේ ලින්ක් එක දැම්මේ නැතුව USB මගුලක් නෙමේ.... ගොනා.... අනික නොර්මල් ලැප් වලට වඩා මැක් එකට එක ගැහුවම iphone ඉක්මනට චාර්ජ් වෙනව කියල තියෙන්නෙ.... ගොනා නැතුව මැක් එකට ගහල 20 චාර්ජ් වෙනව කියල නෙමේ
    :lol: :lol: :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    :lol: :lol: :lol:

    මී හරකා දාලා තියෙන එක බලපන්.... ඌ අහල තියෙන්නේ මගේ මැක් එක ගැන.... මැක් එකේ ලින්ක් එක දැම්මේ නැතුව USB මගුලක් නෙමේ.... ගොනා.... අනික නොර්මල් ලැප් වලට වඩා මැක් එකට එක ගැහුවම iphone ඉක්මනට චාර්ජ් වෙනව කියල තියෙන්නෙ.... ගොනා නැතුව මැක් එකට ගහල 20 චාර්ජ් වෙනව කියල නෙමේ
    :lol: :lol: :lol:

    මැක් එකට ගැහුවහම විනාඩි 20න් 30න් චාර්ජ් වෙන්නේ?ඒ කියන්නේ fast charging ඕනනම් අයිෆෝන් ගන්නකොට මැක් එකකුත් ගන්න ඕන.:sorry:
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    Sirawata? Ado ai bn ethakota ara pentium 4 thiyana kale 128mb ram thibila dan pc/lap wala 8GB wage ram enne? Bug wadi welada?

    ජබොක්

    :lol::lol::lol::lol:අනේ බයියෝ දන්න දෙයක් කියපන් උබ.කිච වෙනවා ඉවරයක් නැහැ.:lol:ඒකනේ මම කලින් කිව්වේ බයියොන්ට මොන අයිෆෝන්ද.:rofl:

    Porata thadawela inne... porata USB outputs gena kisi idea ekak ne mama ekai atha arala demme
    pau ithin :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: :lol: :lol:

    මී හරකා දාලා තියෙන එක බලපන්.... ඌ අහල තියෙන්නේ මගේ මැක් එක ගැන.... මැක් එකේ ලින්ක් එක දැම්මේ නැතුව USB මගුලක් නෙමේ.... ගොනා.... අනික නොර්මල් ලැප් වලට වඩා මැක් එකට එක ගැහුවම iphone ඉක්මනට චාර්ජ් වෙනව කියල තියෙන්නෙ.... ගොනා නැතුව මැක් එකට ගහල 20 චාර්ජ් වෙනව කියල නෙමේ
    :lol: :lol: :lol:

    මැක් එකේ ලින්ක් එකට යටින් දාල තියෙන්නේ USB මගුලක් නෙවෙයි නම් අහවල් එකක්ද අනාථයෝ?:rofl:

    උඹට කොහොමද බං ඉතින් ඔය මැක් එකට අයි පෝං එක කනෙක්ට් කරන්නේ? ඔකේ තියෙන්නේ USB-C විතරනේ? (ඔව් උඹට මැක් එකක් තියන බව මට තේරෙනවා දැන් ටික ටික:lol:)

    ඔන්න USB-C පෝට් එකක් තියන ෆෝන් එකක නම් හිතන්න තිබ්බා

    ඉතින් කොහොමද බං මැක් එකෙන් වැඩි වේගෙන් චාජ් වෙන්නේ? අපිට කියල දියන්කෝ ආසයි අහන්න :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මැක් එකේ ලින්ක් එකට යටින් දාල තියෙන්නේ USB මගුලක් නෙවෙයි නම් අහවල් එකක්ද අනාථයෝ?:rofl:

    උඹට කොහොමද බං ඉතින් ඔය මැක් එකට අයි පෝං එක කනෙක්ට් කරන්නේ? ඔකේ තියෙන්නේ USB-C විතරනේ? (ඔව් උඹට මැක් එකක් තියන බව මට තේරෙනවා දැන් ටික ටික:lol:)

    ඔන්න USB-C පෝට් එකක් තියන ෆෝන් එකක නම් හිතන්න තිබ්බා

    ඉතින් කොහොමද බං මැක් එකෙන් වැඩි වේගෙන් චාජ් වෙන්නේ? අපිට කියල දියන්කෝ ආසයි අහන්න :rofl:

    https://www.apple.com/shop/product/MK0X2AM/A/usb-c-to-lightning-cable-1-m

    මීහරකා... පර්චස් කරපු රිසිට් එකත් ස්ක්‍රීන් ශොට්ස් ඕනෙද?.. දැන් ඉතින් ගොන් කතා කියලා වෙන අදාල නැති එවා දාන්න එපා
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    https://www.apple.com/shop/product/MK0X2AM/A/usb-c-to-lightning-cable-1-m

    මීහරකා... පර්චස් කරපු රිසිට් එකත් ස්ක්‍රීන් ශොට්ස් ඕනෙද?.. දැන් ඉතින් ගොන් කතා කියලා වෙන අදාල නැති එවා දාන්න එපා

    යකෝ උඹෙ Mac එකේ USB 100 උනත් වැඩක් නෑ උබෙ iphone එක Usb හින්දා.