6s එක දීල 7 එකට යන එකනම් කිසිම තේරුමක් නැති වැඩක්. 8 or X එකට යන්න බැරිනම් තව ටිකක් ඕක use කරල සල්ලි ටිකක් සෙට් කරගෙන ගනින්. මොක ගත්තත් apple use එවනම් ගන්න එපා, brand new එකකට යන්නම try කරපන්.
මම 7 එක use කරන්න අරන් දැන් අවුරුද්දක් වෙනව. battery එකනම් උපරිම දවසක් වගේ තමා. මටනම් ඊට වැඩියෙන් කොහොමත් තියාගන්න බෑ.
දැන් තියෙන කොයි ෆෝන් එක ගත්තත් බැටරිය දවසක්වගේ තමයි බන් තියෙන්නේ..




math 6s pawichi karane, sirawatama loku onna kamak danene naha aluth model ekata yana
9, 13 godak welawata un use karanne ne bn