Iphone epa una

10ben

Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Mama Den pavichchi karanne Xs ekak... ita kalin digatama pavichchi kare Android.. 2 athara loku venasak thiyanava.. apple hodai kiyala hithenava.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mata Mercedes, BMW, Audi epa wela thiyenne...

    Are you serious? :baffled:

    ICEENvSr.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Thopi dan ara digital marketing case ekata maragena iwarada sinhalu
    Dan phone wlata mara gannawada
    Mamat kotanne dan iphone x ekakin

    Android os eka complicated natuwa aimple wela
    Hoda hardware ekka hoda finishing quality ekka awot mama gannawa samusung huwawei

    Danata nam x salli tiyenawa wele hodama eka use anatha una kalata noika 1100 ekak punde lankawen hoya gannawa
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Iphone epa una sinhalu,yaluwek ge aluth samsung s10 ekak use kara.Felt like an ancient statue.

    මමත් ඉස්සර ඇන්රොයිඩ් තමයි පාවිච්චි කරේ..
    (Google Nexus, Samsung Galaxy S3, LG Google Nexus 5)

    පස්සෙ iPhone 5S එකක් ගත්තා ඊට පස්සේ iPhone 6, iphone 6Plus, iphone 7 එකක් පාවිච්චි කලා පස්සෙ ඊලග පාර iphone 8 එකක්හරි iphone 8 plus ගන්න හිත හිත ඉන්නකොට වෙනසකටත් එක්ක Samsung Galaxy Note 8 එකක් ගත්තා සති දෙකයි පාවිච්චි කරේ එපා උනා.

    Samsung Galaxy Note 8 එකේ Face Unlock තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කිව්වට හෙල්මට් එකක් දාගෙන සන්ග්ලාස් දාලා ස්පෙක්ස් දාලා හිටියොත් ඒවා ගලවන්න ඕනේ..

    (පෙනුමයි කැමරා එකයි නම් ටිකක් හොදයි අනිත් ඒවා ගන්න දෙයක් නෑ)


    ඊට පස්සේ ඒක දීලා iPhone X එකක් ගත්තා.

    තව අවුරුදු දෙක තුනකට වෙන එකක් ගන්න ඕනේ නෑ..
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113


    මමත් ඉස්සර ඇන්රොයිඩ් තමයි පාවිච්චි කරේ..
    (Google Nexus, Samsung Galaxy S3, LG Google Nexus 5)

    පස්සෙ iPhone 5S එකක් ගත්තා ඊට පස්සේ iPhone 6, iphone 6Plus, iphone 7 එකක් පාවිච්චි කලා පස්සෙ ඊලග පාර iphone 8 එකක්හරි iphone 8 plus ගන්න හිත හිත ඉන්නකොට වෙනසකටත් එක්ක Samsung Galaxy Note 8 එකක් ගත්තා සති දෙකයි පාවිච්චි කරේ එපා උනා.

    Face Unlock තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කිව්වට හෙල්මට් එකක් දාගෙන සන්ග්ලාස් දාලා ස්පෙක්ස් දාලා හිටියොත් ඒවා ගලවන්න ඕනේ..

    (පෙනුමයි කැමරා එකයි නම් ටිකක් හොදයි අනිත් ඒවා ගන්න දෙයක් නෑ)


    ඊට පස්සේ ඒක දීලා iPhone X එකක් ගත්තා.

    තව අවුරුදු දෙක තුනකට වෙන එකක් ගන්න ඕනේ නෑ..

    :lol:uba iphone ma use karapan machan..:P
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :lol:uba iphone ma use karapan machan..:P



    (Face Unlock තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කිව්වට හෙල්මට් එකක් දාගෙන සන්ග්ලාස් දාලා ස්පෙක්ස් දාලා හිටියොත් ඒවා ගලවන්න ඕනේ..)

    machan me avula thiyenne samsung galaxy note 8 eke.

    iPhone eke nemey.
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    සිංහලුන්ටත් වෙන වැඩක් නෑ ෆෝන් එකකට හරි රණ්ඩු කරගන්නවා
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඇන්ඩොයිඩ් ඕපන් සෝස් මගුල උඩින් යු අයි ගහල , මොන හාඩ්වෙයාර් දාල එව්වත් වැඩක් නැහැ
    ටිකක් කල් යද්දී බඩු බනිස්
    තවම අයිෆෝන් 5s එකත් නියමෙට වැඩ , කෝ එකත් එක්ක ආපු ඇන්ඩොයිඩ් කටු

    කොහොම කරත් ලොකු ගේම්ස් ගහද්දි CPU , GPU ප්රෝෆොමන්ස් අතින් අයි ෆෝන් එක ඉස්සරහින් ඉන්නවා

    අනික මොනාද බන් සම්සුන්ග් ලගේ කියල අලුතෙන් ආවේ , කැමරා කොලිටි කරනවා , ඩිස්ප්ලේ ලොකු කරනවා
    s 10 එකේ ෆේස් අන්ලොක් එක ෆොටෝ එකටත් ඇරෙනවා , Unbox Therapy චැනෙල් එකේ බලපන්

    තවම සම්සුන්ග් ලට ඇපල් ලගේ ඉමොජි කොපි කරගන්න බැරිව දගලනවා , අනික ගිය මාසෙත් ගුගල් ප්ලේය් ඉස්ටෝර් එකේ තිබිලා ඇප් 15ක් අයින් කරා , සමහර ඒවා ඉන්ස්ටෝල් උනාට පස්සේ අයිකන් එකක්වත් පෙන්නන්නේ නැහැ ලු, ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ෆෝ වගේ දේවල් උස්සන්න හදපු ඇප්ස් .


    iphone thama ithin use karanna danna ekata bestma

    hama reddama use karala thiyanwa me weddi atha patha gala balapu nathi 4n ekak na