Zoom, MS teams meeting රෙකෝර්ඩ් කරමු

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තැන්කු මචං මහන්සි වෙලා, වෙලාව කැප කරලා වටිනා ත්‍රෙඩ් එකක් දැම්මට.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    තැන්ක්ස් මචන්. හදිස්සියට මොනවත් ඕව ඉන්ස්ටෝල් කරලා නෙත්නන් Power point වල පිහිට තමයි. Zoom & Teams වල එක එක organization config කරන විදිය අනුව users ලට recording කරන්න පුලුවන්ද නෙද්ද කියන එක depend වෙනවා
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    Power point walin komada ?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Power point walin komada ?
    POWER POINT එකක් ඔපෙන් කරල ඉන්සෙර්ට් ගිහින් right side එකේ තියනව screen recorsing කියල එකක්. එක ක්ලික් කරල ඔයාට ඕන කොටස 2ස්ක්‍රේන් එකේ select කරල දීල record button එක දෙන්න. stop කලාම slide එකට video එක insert වෙනව. පොඩ්ඩක් save වෙන්න වෙලාව යනව දිග එක්ක.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Google Meet record කරන්න ක්‍රමයක් කියපන්කො. screen recording වලට Spec ටිකක් ගන්නවා. වෙන ලේසි ක්‍රමයක් නැද්ද?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    POWER POINT එකක් ඔපෙන් කරල ඉන්සෙර්ට් ගිහින් right side එකේ තියනව screen recorsing කියල එකක්. එක ක්ලික් කරල ඔයාට ඕන කොටස 2ස්ක්‍රේන් එකේ select කරල දීල record button එක දෙන්න. stop කලාම slide එකට video එක insert වෙනව. පොඩ්ඩක් save වෙන්න වෙලාව යනව දිග එක්ක.
    ela ela .eka ada ne danne

    මෙක‌ේ කි ඒක වයිරස් ඒකක් කියලා ඩිටෙක් ව‌ෙනවා මචන්..
    virus guard eka disable karala on karanna.oka man awurudu ganak thise use karanwa .awulak wela na
    ------ Post added on Jun 9, 2021 at 11:00 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,787
    3,204
    113
    37
    @ katubedda

    virus guard eka disable karala on karanna.oka man awurudu ganak thise use karanwa .awulak wela na
    ------ Post added on Jun 9, 2021 at 11:00 PM

    virus gard eka disable karama machan ube oya keygen ekata admin accsess ganna puluwanne. uba kiyanne ehema kalata awulak ne kiyalada?
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මේක තමා මම දැකපු සුපිරිම රෙකෝඩින් සොෆ්ට්වෙයා එක...
    පොඩි වැඩ වලට නියමයි...
    සේව් කරන්නත් ලේසියි
     
    • Like
    Reactions: nadimal

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මේක නම් මගෙ ඩේට සෑහෙන්න ඉතුරු කලා බන්. Game dvr එක 2.5 gb වෙන එකම මේකෙ size එක එන්නෙ 250mb වගේ මාරම වාසියි
     
    • Like
    Reactions: nadimal