Power point walin komada ?තැන්ක්ස් මචන්. හදිස්සියට මොනවත් ඕව ඉන්ස්ටෝල් කරලා නෙත්නන් Power point වල පිහිට තමයි. Zoom & Teams වල එක එක organization config කරන විදිය අනුව users ලට recording කරන්න පුලුවන්ද නෙද්ද කියන එක depend වෙනවා
POWER POINT එකක් ඔපෙන් කරල ඉන්සෙර්ට් ගිහින් right side එකේ තියනව screen recorsing කියල එකක්. එක ක්ලික් කරල ඔයාට ඕන කොටස 2ස්ක්‍රේන් එකේ select කරල දීල record button එක දෙන්න. stop කලාම slide එකට video එක insert වෙනව. පොඩ්ඩක් save වෙන්න වෙලාව යනව දිග එක්ක.Power point walin komada ?
ela ela .eka ada ne dannePOWER POINT එකක් ඔපෙන් කරල ඉන්සෙර්ට් ගිහින් right side එකේ තියනව screen recorsing කියල එකක්. එක ක්ලික් කරල ඔයාට ඕන කොටස 2ස්ක්‍රේන් එකේ select කරල දීල record button එක දෙන්න. stop කලාම slide එකට video එක insert වෙනව. පොඩ්ඩක් save වෙන්න වෙලාව යනව දිග එක්ක.
virus guard eka disable karala on karanna.oka man awurudu ganak thise use karanwa .awulak wela naමෙකේ කි ඒක වයිරස් ඒකක් කියලා ඩිටෙක් වෙනවා මචන්..
virus guard eka disable karala on karanna.oka man awurudu ganak thise use karanwa .awulak wela na
------ Post added on Jun 9, 2021 at 11:00 PM