TFS! MachnHow to record Zoom, MS teams meeting with pc (screen recording )
මේ දවස් වල තියෙන ලොකුම අවුල නේ ඔන්ලයින් ලෙක්චර්ස් වලට ඉන්න උනාම යේ පස්සේ ඒවා බලාගන්න විදියක් නැති එක . එක දිගට වැඩිවෙලා ලෙක්චර්ස් අහන ඉන්න බැරී පස්සේ අහන්නන් කියලා හිතෙන අපි වගේ උන්ට තමයි මේක කියල දෙන්නේ .
ඇත්තට මේකට කියන්නේ ස්කිර්න් රේකොඩින් කියල, ස්කිර්න් එකේ වෙන දේවල් රෙකොර්ඩ් කරන එක තමයි මේකෙන් කරන්නේ .
තව ඕනේ තරම් ස්කිර්න් රේකොඩින් සොෆ්ට්වරේ තියෙනව මන් යුස් කරන්නේ FastStone Capture කියන සොෆ්ට්වෙයාර් එක.ඇත්තටම මන් මේක ඉස්සර පාවිච්චි කරේ එළකිරි එකේ ත්‍රෙඩ් දාන්න ස්කිර්න් ෂොට් ගහගන්න ලේසි නිසා.අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දැම්මේ නැති නිසා මේක දන්න හිතුව
හරි දැන් පටන් ගමු ...
මේ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්න. මේ සොෆ්ට්වෙයා එක ලේසි සාමාන්යෙන් අනිත් ඒවාට වඩා ලේසි .අඩු සිස්ටම් රිසොර්ස්එකක් තමයි ගන්නේ.
https://www.mediafire.com/file/2y9kp9h42edctpq/FastStone_Capture_Corporate_v8.4.rar/file
![]()
ලින්ක් එකට ගියා බාගත්තා
View attachment 129030
බාගත්ත එක right click කරලා extract කරගන්න.
පාස් වර්ඩ් එක 123
සමනය විදියට ඉන්ස්ටෝල් කරගන්න
![]()
ඉන්ස්ටෝල් කරලා ඉවර උනාම ඈප් එක ඔපෙන් වෙයි . ඊට පස්සේ register කරලා නැ කියල ඒවි, එකට FSCapture-kg-CORE ඕපන් කරලා එකේ එන කී එකයි යුසේර් නේම් එක දෙන්න
![]()
හරි දැන් රෙකොර්ඩ් කරගන්න තියෙන්නේ . ඊ තලෙන් පෙන්නලා තියෙන අයිකන් එක උඩ කිලික් කරන්න
![]()
ඊට පස්සේ ඔය පහලින් තියෙන පැනල් එක ඕපන් වෙයි.
![]()
ඔකේ තියෙන විදියට සෙටින්ග් හදාගන්න
Record audio එකේ
Speaker ( what you hear) - ඔප්ෂන් එක තමයි මන් නම් කරන්නේ .එතකොට ලේක්චර් එකේ කියන හැමදේම අහනේව. ( හැබැයි අපි මිටින් එකේදී දෙයක් කිව්වොත් එක රෙකොර්ඩ් වෙන්නේ නැ )
Microphone + Speaker - මේක දැම්මම ලේක්චර් එකේ කියන එවයි අපි කියන එවයි හැම එකක්ම රෙකොර්ඩ් වෙනවා( අපේ වටේ පිටේ සද්දත් රෙකොර්ඩ් වෙන හින්ද එක කරදරයි මන් හිතන්නේ )
සෙටිං හදාගෙන Record දෙන්න , එතකොට මේක ඕපන් වෙයි ඊට පස්සේ Start දෙන්න
![]()
දැන් හරි ඔතන ඉදන් ස්කිර්න් එකේ කරන හැම රෙද්දක්ම රෙකොර්ඩ් වෙන්න ගන්නවා සද්දෙත් එක්කම.
රෙකොර්ඩ් නවත්තන්න ඕනේ නම් CTRN+ F10 ඔබන්න නැත්නම් ටසක් බාර් එකේ රෙකොර්දින් අයිකොන් එක කිලික් කරාම මේ පැනල් එක පොප් අප් වෙයි.
![]()
ඔකේ save දෙන්න.
![]()
ඊට පස්සේ මේ ඩයලොග් බොක්ස් එක ඒවි , නමක් දීලා save කරගන්න
![]()
හරි සරලයි .අවුට්පුට් ෆයිල් සයිස් එකත් ශේප්..
ජයවේවා ......![]()
තැන්කු මචං මහන්සි වෙලා, වෙලාව කැප කරලා වටිනා ත්‍රෙඩ් එකක් දැම්මට.
ඔෆිස් එකේ කීප දෙනෙකුත් මගෙන් ඇහුවා සූම් මිටින් රෙකෝඩ් කරගන්න සොෆ්ට්වෙයාර් එකක්. ළමයිගේ ටියුෂන් වලට.
මම මේක යවන්නම්, තැන්කු උබට. ජයවේව.


Thanks machan..me wage simple ekak hoya hoya idiye


thanku machan...
me dawaswala watinawa


මුලදී කිව්වවා වගේම ඕනේ තරම් ස්කිර්න් රේකොඩින් සොෆ්ට්වරේ තියෙනව මන් යුස් කරන්නේ FastStone Capture කියන සොෆ්ට්වෙයාර් එකOBS studio walinuth pulwan ne



zoom bump


bump


Thanks ..


නැත .මේක අපේ කොම්පියුටර් එකේ රන් වෙන ඈප් එකක් නිසා අනිත් උන්ට පෙන්නේ නැමෙකෙන් රෙකෝඩ් කරනවා කියලා අනිත් උන්ට තෙරෙන්නෙ නැ නේද
මුලදී කිව්වවා වගේම ඕනේ තරම් ස්කිර්න් රේකොඩින් සොෆ්ට්වරේ තියෙනව මන් යුස් කරන්නේ FastStone Capture කියන සොෆ්ට්වෙයාර් එකobs is the best, nettam windiws gaming centre ekenuth puluwan (software mukuth install nokara)



වෛරස් ගාර්ඩ් කව්ද බන් ක්‍රැක් කරපුවා යුස් කරන්නේane manda elakiriye mehema dena software gannakota parisamin mama eka parak elakiri eke eset virus guard ekak aran mage tibba email okkoma hack una check republic walin
software gattata passe unzip karala install karanna kalin virustotal site ekata up karala scan karala balanna
https://www.virustotal.com/gui/





ai machan Team walama thiyenne Recording option ekak. eken record wenawa .upload wenne onedrive ekata.eken download karanna puluwan .


Thanks brother![]()


Ela machan, thank you


මේකට බන් දැන් බැටරි එන්නේ නැ බන් .ඉස්සලම එලකිරි අවත් මේකෙන් ද කොහෙද ,දැන් අවුරුදු 12කට වැඩිGood Post
By the way ලැප් එකට බැටරියක් දා ගනින්, ඕක චාර්ජ් වෙන්නෙ නෑ




oya kiyana widiyata wada wenwann ithn mewa one na. apith hitahn hitiye lms upload wei kiyala hama ekamazoom record karanna mokatada software , host katana kenagena permission illagena record to this computer dunna nam hari ne, godak welawata learn.zoom wala karana lectuers nam aniwaryen LMS upload karanawa,






nexus dock and dumeterවටිනව තෑන්ක්ස් කොල්ලො
අර උබගෙ යට තියෙන ලස්සන බාර් එක දාගත්තෙ මොකෙන්ද බන්?? අහ් තව අර internet ස්පීඩ් තියෙන එක දාගත්තෙ කොහොමද
------ Post added on Jun 5, 2021 at 12:36 PM
ehema wen neththan aniwa lecturer gen ahanna, neththan record karanna permition illaganna, mama nam ona lecture ekak recod karaganna denawa saha , lecture eka ewarawela LMS dnawa, eka mage wagakimak, mokada students lata connection prblem nisa, lectuer 1ke flow eka kedenna puluwan,oya kiyana widiyata wada wenwann ithn mewa one na. apith hitahn hitiye lms upload wei kiyala hama ekama
nexus dock and dumeter
------ Post added on Jun 5, 2021 at 10:23 PM
OBS eke machn samahara recording wala echo ekak enawane.. eka hadaganna widiyak dananwada?Hoday mcn..
Free / open source software ekakuth thoyenawa oya wadeta.. option kandak ekka..OBS
ehema penne na.ape machine eke wenama run wenne mekamachn api record karankota e clz eka karana ekkenata eka penavada ?