iPhone/iPad ට්වීක්ස්-UPDATING!!

intox1234

Member
Apr 26, 2009
342
43
0
අද දෙන්නෙ jailbreak කරපු iPhone and iPad වලට twaeks ටිකක්, මේක අප්ඩේට් කොරනව, මොකො අම්බානක් තියනව, ඒකයි

1.Quasar





මේක හදල තියන්නෙ නං iPad වලට, මේක තමයි එකම සහ ප්‍රථම මේ වර්ගයෙ ට්වීක් එක, මේකෙන් කෙරෙනෙ app එකක් හෝ කීපයක් open කරන කොට ඒක ඒකටම කියල dedicated වින්ඩෝ එකක් open කරන එක
හරියට ඩෙස්ක්ටොප් එකේ වගේ.. මේකෙ තියන ආතල් එක තමයි මේ ඕපන් වෙන වින්ඩෝස් swipe කරල rearrange and resize කරන්න පුලුවන්, its amazingly smooth, මේක නොටිෆිකේශන් සෙන්ටර් එකට ඉන්ටග්‍රේට් කරල තියන්නෙ, මේක BigBoss repository එකේ US$ 9.99 වෙනව! අපි අහුවේ ඕවට!ඒ වෙනුවට අපි මේ tweak එක sinfuliphonerepoඑකෙන් නොමිලේ බාගන්නව!! ඔන්න ඕකයි පුල්මුඩේ තත්වෙ
 
Last edited:
  • Like
Reactions: motta kolla

intox1234

Member
Apr 26, 2009
342
43
0
Springtomize 2




මෙන්න බාන්ඩෙ! මේක iPhone/iPad දෙකටම ඔට්ටුයි, මේකෙන් Springboard එකේ තියන සබ්බ සයුරම වෙනස් කරන්න පුලුවන්, මේක සර්වලෝක කස්ටමයිසේශන් ට්වීක් (UNIVERSAL Customization TWEAK) එකක්, මේකෙන් icon වල transiency එකේ ඉඳල, ලොක් ස්ක්‍රීන් එකේ තියන "Slide to unlock" කියන වචන පේලිය "ඇදපිය මාව" හරි "අදින්න නං එපා" හරි උඹල කැමති මල දානයකට වෙනස් කරගන්න පුලුවන්,මේකත් xsellize repo එකේ free තියනව!
 

intox1234

Member
Apr 26, 2009
342
43
0
3.Unfold




ලොක් ස්ක්‍රීන් එක නෙවේ නවල අයිං කොරන්න... මේක මාර ස්මූත් බොලව්! මෙක බිග් බොස් එකේ නිකං දෙන්නෙ
 
Last edited:

intox1234

Member
Apr 26, 2009
342
43
0
AnyRing



anyring is a great app for all those who love to have different ringtones. iPhone doesn’t allow you to set ringtones directly from your iPod playlist unlike Nokia and other Mobile Handsets. But now AnyRing software makes it easier to set ringtones your songs as your ringtones.
 

intox1234

Member
Apr 26, 2009
342
43
0
UNCURL




මෙන්න මේක උනු උනු! මේකෙ නම අන්කර්ල්! අංකල් නෙවේ බං NuCurl! මේක iBooks වල පේජස් රෝල් කරනව වගේ ලොක් ස්ක්‍රීන් එකේ ඉඳල ස්ප්‍රිංබෝර්ඩ් එකටයි, එතනින් නොටිෆිකේශන් සෙන්ටර් එකටයි යන්න ඇහැක්! xsellize repo එකෙන් බාගන්ටලා