අද දෙන්නෙ jailbreak කරපු iPhone and iPad වලට twaeks ටිකක්, මේක අප්ඩේට් කොරනව, මොකො අම්බානක් තියනව, ඒකයි
1.Quasar
මේක හදල තියන්නෙ නං iPad වලට, මේක තමයි එකම සහ ප්රථම මේ වර්ගයෙ ට්වීක් එක, මේකෙන් කෙරෙනෙ app එකක් හෝ කීපයක් open කරන කොට ඒක ඒකටම කියල dedicated වින්ඩෝ එකක් open කරන එක
හරියට ඩෙස්ක්ටොප් එකේ වගේ.. මේකෙ තියන ආතල් එක තමයි මේ ඕපන් වෙන වින්ඩෝස් swipe කරල rearrange and resize කරන්න පුලුවන්, its amazingly smooth, මේක නොටිෆිකේශන් සෙන්ටර් එකට ඉන්ටග්රේට් කරල තියන්නෙ, මේක BigBoss repository එකේ US$ 9.99 වෙනව! අපි අහුවේ ඕවට!ඒ වෙනුවට අපි මේ tweak එක sinfuliphonerepoඑකෙන් නොමිලේ බාගන්නව!! ඔන්න ඕකයි පුල්මුඩේ තත්වෙ

Last edited: