iPhone/ iPad වලට සින්දු දාන්න ලේසී

Feb 14, 2017
134
9
0
Where I can't give fucks
what's the purpose of buying an i phone if you have to install softwares and go through an adventure just to insert some songs ? oh i remember you guys like to show off. hey look i'm so rich i can afford an i phone. they should make i fucktards.
 
upaliputha

Member
Feb 8, 2017
75
13
0
හම්මේ ඉතින් අපි රයිට් ක්ලික් කරල සෙන්ඩ් කරද්දි මේ උන්දලැ 2017දිත් පෝන් එකට සිනදුවක්
දාගන්න විදින දුකක්.
 
AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    what's the purpose of buying an i phone if you have to install softwares and go through an adventure just to insert some songs ? oh i remember you guys like to show off. hey look i'm so rich i can afford an i phone. they should make i fucktards.

    හම්මේ ඉතින් අපි රයිට් ක්ලික් කරල සෙන්ඩ් කරද්දි මේ උන්දලැ 2017දිත් පෝන් එකට සිනදුවක්
    දාගන්න විදින දුකක්.

    Its ok Bro....
    මෝඩ වෙලා iPhone ගත්ත උන්ට දැනගන්න කිව්වේ :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම නම් apple music use කරන්නේ. එකේ මට ඕන කරන සින්දු ඔක්කොම තියෙනව. මතක ඇති කාලෙක සින්දු download කර කර transfer කරන්න ඕන වෙලා නැහැ.

    මම දන්නවා සමහරු apple music වගේ ඒවාට ගෙවන්න කැමති නැහැ. ඒ වගේම මම දන්න එකෙක් ඉන්නවා apple music, google play music, deezer ඔක්කොගෙම paid subscriptions තියාගෙන ඉන්න.

    එක එක මිනිස්සුන්ගේ requirements සහ preferences වෙනස්. මේ නිසා තමයි සමහරු iPhone භාවිතා කරන්නෙත්, සමහරුන්ට Android phones හොදයි කියල හිතෙන්නෙත්.

    මේක ලියන්න හිතුනේ ලගදි thread එකක ලොකු කතා බහක් යනවා දැක්ක නිසා iPhone vs Android ගැන.​