iPhone + iPod + iPad = iPaid

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    iPhone + iPod + iPad = iPaid

    සමහර විට මේ පින්තූරෙ ඔයාලට එක පාරටම තෙරෙන්නේ නැතුව යයි, හොදට බලන්න, පුතාට iPhone එකක්, දුවට iPod එකක්, අම්මට iPad එකක්, එත් තාත්තට කිසිම එකක් නැහැ, එත් එයා තමයි මේ හැම එකටම ගෙව්වේ (Paid)

    මමයි ගෙව්වේ (I paid = ipaid) කියලා තමයි ඔය තාත්තා කල්පනා කර කර ඉන්නේ,,

    bbnb.jpg