Jun 24, 2014
116
7
0
මචන්ලා කව්රුවත් දන්නවද iphone jailbreaking ගැන. මම ගාව තියන්නේ iphone 5S 1ක්. එකට ඔය san andreas වගේ games දන්න නම් ඉත්න් සල්ලි ගෙවල එපැයි. jailbreak කලා නම් නිකන් පච වෙන්නේ නැතුව ඕනේ ඕනේ apps ටික බාගන්න පුළුවන්නේ.. :yes::yes::yes:

jailbreak කලාම මොනවද ඇති වෙන විශේෂකම්
එකෙන් ඇති වාසි මොනවද අවාසිත් කියපන් :D
එක අය අයින් කරන්න පලුවන්ද?


ඔය වගේ කරුණු ටිකක් තමයි දැන ගන්න ඕනේ :yes::yes:
කව්රු හරි දන්නවනම් කියල යන්න.:yes:
:cool:
thanx
 
Jun 24, 2014
116
7
0
අනේ මචන්ලා මට පොඩි help 1ක් දියල්ලකෝ.. මමත් කොල්ලෙක්නේ.. :rolleyes: දන්නා කව්රු හැරි ඉන්නවා නම් මොනවා හරි දල යන්න. නැත්තං බම්ප් 1ක් වත් දාගෙන යන්නෝ....
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මහත්තයා මන්;16905222 said:
    kohomada jailbreak kalama nikan summa bande wage thiyanawada? kisi awlak ehma nane?
    thawa wisthara tikak kiyapnko uba kala nm., monawada wasi awasi..

    mama pangu eken kale , kalin thibba age thiyenawa mokuth awlk . samahra software walin jailbreak karaddi eka eka awul enawa (athdakimen) .

    awasiyak na . jailbreak permanent na