iPhone screen protector and case මොනවද ඔයාලා පාවිච්චි කරන

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    මොනවද ඔයාලා පාවිච්චි කරන iPhone screen protectors and cases? 🙂

    14 pro එකකට එකක් recommend කරන්න. Liberty එකේ නම් 2000- 7000ට යනකන් තියෙනවා.

    Thank you guys. Good night ❤️
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Spigen official store orginal tiyenawa aliexpress eke ganna.
    Spigen මෙහෙ තියෙනවා. 1000යි වෙනස. අපිට තනියම ගහගන්න පුළුවන් ද bro?

    https://gearz.lk/product-tag/spigen/
    Screent Protector - spigen / whitestone
    Cases - pitaka/apple/spigen
    Pitaka මෙහෙ තියෙනවද? එයාලගෙ charging doc එකක් දැක්කා මරු 🙂

    ඔව්ව දැම්මම ෆීල් එක යන්වනෙ
    එම තමා. මම ආසත්.නෑ. ඒ වුණාට අවදානයිනෙ මචන් 😪
     
    • Sad
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Spigen මෙහෙ තියෙනවා. 1000යි වෙනස. අපිට තනියම ගහගන්න පුළුවන් ද bro?

    https://gearz.lk/product-tag/spigen/

    Pitaka මෙහෙ තියෙනවද? එයාලගෙ charging doc එකක් දැක්කා මරු 🙂

    එම තමා. මම ආසත්.නෑ. ඒ වුණාට අවදානයිනෙ මචන් 😪

    Lankawe tiyenne A grade copy eka
     
    • Wow
    Reactions: DevLover

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,947
    825
    113
    29
    Gampaha
    Spigen මෙහෙ තියෙනවා. 1000යි වෙනස. අපිට තනියම ගහගන්න පුළුවන් ද bro?

    https://gearz.lk/product-tag/spigen/

    Pitaka මෙහෙ තියෙනවද? එයාලගෙ charging doc එකක් දැක්කා මරු 🙂

    එම තමා. මම ආසත්.නෑ. ඒ වුණාට අවදානයිනෙ මචන් 😪

    pitaka mehe na man amazon eken genna gatte godak thin cover ekak nisa phone eke real feeling eka ganna puluwan
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මොනවද ඔයාලා පාවිච්චි කරන iPhone screen protectors and cases? 🙂

    14 pro එකකට එකක් recommend කරන්න. Liberty එකේ නම් 2000- 7000ට යනකන් තියෙනවා.

    Thank you guys. Good night ❤️
    Spigen