මචංලා budget PC cases පාවිච්චි කරන අයගෙන් මේ ගැන උපදෙස් ඕනි
ඔයාලා පාවිච්චි කරන / recommend කරන budget PC cases මොනවාද?
රු 10,000 වඩා අඩුවෙන් අවම මුදලකට case එකක් ගන්න හිතනවා නම්,
මේවයින් ගෙවන ගානට වටිනාකමක් තියෙන්නෙ මොනවයිද? මීට වඩා හොඳ case එකක් දන්නවා නම් ගන්න තැනක් තියෙනවා නම් කියන්න
RGB, showcase නැතිවුණාට ප්රශ්නයක් නෑ
front panel එකේ USB 3.0 port එකක් තියෙනවා නම් හොඳයි (උඩ තියෙන ඒවයින් G9, Falcon ඒවයි විතරයි USB 3.0 port තිබුණේ).
අවුරුද්දකින් දෙකකින් විතර හොඳ එකක් ගන්න පුලුවන්. එතකන් ගැටලුවක් නොවී පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්නම් ඒ ඇති.
courier charges අඩු හින්දා Daraz එක හරහා ගන්න හිතනවා. වෙන shop එකකින් order කරොත් බරටත් එක්ක courier charges වැඩිවෙනවා ටිකක්
Ryzen 5, mATX, midrange GPU වගේ තමයි system එක.
Thank you!

- Golden Field Q25 රු 3600
- Golden Field Q20B රු 5000
- Golden Field G9 රු 8000
- Falcon 8301 රු 9500