Iphone SE Review

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචං මම iphone SE එකක් ගන්න ඉන්නේ. phone එක හොදයිද?
    First time apple use කරන්න හදන්නේ.

    හෙට ගන්නයි ඉන්නේ.

    iphone SE use කරන කට්ටිය ඉන්නවනම් හොද reviews ටිකක් දීපල්ලකෝ.

    ලක්ෂයක් වියදම් කරන්න බෑ බං phone එකකට.ඒකයි SE එකක් ගන්නේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    iPhone SE හොදයි.ගන්න මච.මාත් ගන්න ඉන්නෙ.best luck.:)

    http://www.apple.com/iphone-se/

    http://eldartech.com/news/pros-and-cons-of-iphone-se

    https://www.google.lk/search?safe=a....1.0....0...1c.1.64.serp..0.1.318.gs00M_qMBOw

    http://www.gsmarena.com/apple_iphone_se-7969.php

    https://www.youtube.com/results?search_query=iPhone+SE+Review

    iphone_se_review_11.jpg
     
    Last edited: