China Tour Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,148
    484
    113
    මගේ යාලුවෙක් චිනේ යනවා. Shanghai වල Shopping කරන්නත් යනවලු. ඉතින් යාලුවනේ Shanghai වල Shopping කරද්දී
    1. සැලකිලිමත් විය යුතු කරුණු මොනවද ?
    2. ලාබෙට ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න තියෙන්නේ කොහෙද ?
    3. වැදගත්ම දේ, මට ෆෝන් එකක් ගෙන්න ගන්නත් තියනවා. ඉතින් එක ගන්නේ කොහෙන්ද? හොද මොඩ්ල්ස් මොනවද ?

    bump එකකුත් දාගෙන යමු නේද..... rep + දෙමි.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    36
    කටුවයි බඩේ ඇතුලේ
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.


    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
    [/QUOTE]

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    China wala godakma thiyenne Oppo Phones thamai ban shop wala.Huawei ehemath thiyneawa.replica ehema thiyenna puluwan,eka nisa sure place ekakin ganna kiyapan.
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,148
    484
    113
    වෝට් කරන්න ඕන නම් රෙප් දීපල්ලා. ඊට පස්සේ සලකල බලන්නම්.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    උපරිම බර්ගෛන් කරන්න..... 1000ඒක 100ට ඉල්ලන්න 10ටත් ඉල්ලලා බලන්න :P:P:P:P:P..... හොරුන් ගෙන් පරිස්සම් වෙන්න..... කන්ටේනර් දනවා නම් හොද එජන්ට් කෙනෙක් හොයාගන්න..... ඉලේක්ට්‍රික් ටේසර්, රැම්බො පිහි ගැනිමේන් වලකින්න ඓයර් පොර්ට් ඒකෙන් කෙලවෙනවා.....
     
    • Like
    Reactions: Gamage2015

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Shanghai Yiwu market thama tianne hora salli boru karayangen prawesm wenna.. phone ekak mehen ganna China ganna yanna epa
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    bulk orders apita china walin onlin order karala gennuwakia machan mehe sell karanna.umbala danna china wala ehema trusted sellersla innawa nam contact kara ganna vidiyak kiyanna