මචන්ලා මට cousin අයියාගෙන් iPhone SE 64GB එකක් රටින් හම්බුනා brand new..ඒක විකුනන්න දැම්මා..call කරපු දෙන්නෙක්ම IMEI no එක අහනවා.. cousin අයියා ගාව bill තියනවා ලු.. ඒත් . මට ටිකක් සැක හින්දා දුන්න නෑ..
IMEI no එක අරන් ඌ උගෙ phone එක නැති උනා කියලා complain එකක් දැම්මොත් case නේ? Phone එක brand new sealed එකක්
IMEI no එක අරන් ඌ උගෙ phone එක නැති උනා කියලා complain එකක් දැම්මොත් case නේ? Phone එක brand new sealed එකක්
... සෝ බය වෙන්න එපා
.. එකට අයික්ලවුඩ් අකොඋන්ට් එක ඕනේ
... ඉමි එක තියෙන හැම මිනිහටම එහෙම කරඅන්න බෑ
... 