අයිපෝන් වලට වීඩියෝ ඩවුන්ඩ්ලෝඩර් එකක් හොයලම එපා වුනා ... කොහොම හරි අන්තිමට නියම ඇප් එකක් සෙට් වුනා...
මුලින්ම ට්‍රයි කලේ Any downloader ඊට පස්සේ Bolt කියන බ්‍රව්සර් එක..ඒ දෙකම දැන් කලින් වගේ වැඩ නෑ.ඊට පස්සේ Total files කියන ඇප් එක බැලුවා..ඒකත් වැඩක් වුනේ නෑ..
අන්තිමට සෙට් වුනේ ෆයිල් මැනේජර් එකක්..
Link:https://apps.apple.com/us/app/my-filemanager-documents/id1457341524
App name:My FileManager - Documents
යුටියුබ් පැකේජ් එහෙම දාගෙන ඉන්න උන්ට හොඳයි වීඩියෝ බාගන්න එහෙම.මම ට්‍රයි කලේ යූටියුබ් වීඩියෝ විතරයි.
මීට වඩා හොඳ ඇප් එකක් තියෙනවා නම් අපිටත් කියපල්ලා