Iphone X 256gb 4013 Error Loop

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේ Error එක හදන්න පුලුවන්ද ?:oo: බිම වැටුනාම එන්නේ :yes:



    s-l1600.jpg
    s-l1600.jpg
     
    • Angry
    Reactions: buddikagayan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ear peace එක මාරු කාලාම හරි ලු. Sure එකටම cable එකක් ගැලවිලා ඇති. ගලවන්න නං එපා පුතේ. Back glass එකම $570 ක් වෙනවා නේද 🤣🤣🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උඹ රටේ නැති වැඩ දන්නවා. මෙක දන්නේ නැද්ද යකෝ 😜 😜 😜
    https://drfone.wondershare.com/iphone-problems/iphone-error-4013.html


    😵😵😵


    Ear peace එක මාරු කාලාම හරි ලු. Sure එකටම cable එකක් ගැලවිලා ඇති. ගලවන්න නං එපා පුතේ. Back glass එකම $570 ක් වෙනවා නේද 🤣🤣🤣🤣



    මම ඊබේ එකෙන් මේ ෆොන් එක ගත්තා බන් ඩොලර් 150ට ඒක හදා ගන්න හොයන්නේ.
     
    • Like
    Reactions: HKavinda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කෝකටත් පවර් බට්න් එක හිරවෙලාද බලහන්




    නෑ බන්... බිම වැටුන කෙස් එකක් හින්දා. රුපියල් 5000කින් වගේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කිවා. ෆෝන් එක 100,000ක් වගෙ වෙයි නේ ?:oo: මම ගත්තේ 150$ වලට.:)