IPHONE X FAIL

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලොල් උන්ගේ බැටරිය 3000mAh එත උපරිම දවස් එකහමාරයි... ඇපල් 7 එකේ 1900mAh එකත් දවස් එකහමාරයි.... අම්මෝ එක...

    දැන් නෙට් එක වටේ ගිහින් වෙන බග් එකක් හොයන් වරෙන් ඇපල් වල...
    :lol::lol::lol:

    Ane yako mage jeewithetama mama ahuwamayi..apith ekka inna i phone anathayo dawasama charge ekata gahagena.anika 1080p..720p display walata wada 2k display walata pawer wadipura yanawa.eth ithin dawasam charge ekata gahanna oni.naa. .windi 80 wen 90 wage full charge wenawa...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලොල් යකෝ ලුමියා පොන්නයෙක් මෙකට ආවේ කොහොමද.... ඕකට තමා කියන්නේ පුකේ අමාරුව කියලා....

    ලොල් සොන්සුන් කොන්ක්‍රීට් ද.... අනේ නිකන් පලයන් ඇටකිත්තෝ යන්න... කිව්වොත් ගොන් කතාවක්
    :lol::lol::lol:

    Pons mage lumia 950xl ekayi..thoge apple lottayi compair karala balamuda???
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Ane yako mage jeewithetama mama ahuwamayi..apith ekka inna i phone anathayo dawasama charge ekata gahagena.anika 1080p..720p display walata wada 2k display walata pawer wadipura yanawa.eth ithin dawasam charge ekata gahanna oni.naa. .windi 80 wen 90 wage full charge wenawa...

    eka tamai me munge witarai ohoma tiyenne :lol:
    anik hama tanama kiyanne batt life cha lu mun denage witarak 7 hous SOT lu
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අන්න එහෙම වරෙන් ඒක හරි මම දැන් කිව්වද පර්ෆෙක්ට් කියල
    ඇපල් නෙ බන් පර්ෆෙක්ට් කියන්නේ අපි නෙමෙයි
    it must be something but its not face id

    වය්ර්ලස් චාජින් අනික් ෆීචර්ස් කාගෙන් ගත්තත් වැඩක් නැ තමයි
    ඉක්මනට ඒ ෆීචර් එක පෝන් එක දෙන එකයි වටින්නේ

    මම නම් කියන්නේ ගන්න ගානට හරි යන්න ෆෝන් එකේ ෆීචර්ස් ස්පෙක්ස් තියෙනේ ඕනේ නැතුව වැඩක් නැ

    දැන් තාක්ෂණ වර්ග තියෙනවා එකම නෙමෙයි , තාක්ෂණ අලුත් වෙනවානෙ, වයර්ල්ස් චාජින් වර්සන් එනවා එවගෙ අලුත්ම් එක දෙන නිසා ගන්න අයට අවුලක් නැ , කොහොම උනත් ගොඩක් එවා තිරනය වෙන්නෙ cpu එක මත, උඹ වගේම තමයි අපිත් හිතා ගෙන හිටියේ ඉස්සර හිතුවෙ සොනි තමයි phone කියලා , දැන් පාවිච්චි කරන්නේ mi max එකක් ඒවත් සුපිරි කියලා තේරෙන්නේ පාවිච්චි කරලා බලනකොට , iphone වල hardware අවුල් තමයි නමුත් ios එක සුපිරි එක වෙනස බලන්න පාවිච්චි කරලා බලන්න,
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් තාක්ෂණ වර්ග තියෙනවා එකම නෙමෙයි , තාක්ෂණ අලුත් වෙනවානෙ, වයර්ල්ස් චාජින් වර්සන් එනවා එවගෙ අලුත්ම් එක දෙන නිසා ගන්න අයට අවුලක් නැ , කොහොම උනත් ගොඩක් එවා තිරනය වෙන්නෙ cpu එක මත, උඹ වගේම තමයි අපිත් හිතා ගෙන හිටියේ ඉස්සර හිතුවෙ සොනි තමයි phone කියලා , දැන් පාවිච්චි කරන්නේ mi max එකක් ඒවත් සුපිරි කියලා තේරෙන්නේ පාවිච්චි කරලා බලනකොට , iphone වල hardware අවුල් තමයි නමුත් ios එක සුපිරි එක වෙනස බලන්න පාවිච්චි කරලා බලන්න,

    Mokadda ban CPU eke kathawa...ethakota ay company camera wage deval henata devolop karanne.uba nokiaya kiyanne apple phone eke processor eka hodayi kiyalane...macho oya kiyana milisecond gaanata ubala $ 400k wage wadipura gewana...eth balapan hoda cam ekaka..hoda display ekak..hoda battery life ekak natthan e phone eken athi wade mokadda...anna ewa thama dan company hugak devolop karanne..ewa thama apple eken karanne nattheth...un karanne kagen hari ussala ligtning hari .retina hari kiyala gahagena meke inna gonnu tika andala hena gaanakata thamange wage devolop market karanawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දැන් තාක්ෂණ වර්ග තියෙනවා එකම නෙමෙයි , තාක්ෂණ අලුත් වෙනවානෙ, වයර්ල්ස් චාජින් වර්සන් එනවා එවගෙ අලුත්ම් එක දෙන නිසා ගන්න අයට අවුලක් නැ , කොහොම උනත් ගොඩක් එවා තිරනය වෙන්නෙ cpu එක මත, උඹ වගේම තමයි අපිත් හිතා ගෙන හිටියේ ඉස්සර හිතුවෙ සොනි තමයි phone කියලා , දැන් පාවිච්චි කරන්නේ mi max එකක් ඒවත් සුපිරි කියලා තේරෙන්නේ පාවිච්චි කරලා බලනකොට , iphone වල hardware අවුල් තමයි නමුත් ios එක සුපිරි එක වෙනස බලන්න පාවිච්චි කරලා බලන්න,

    කෝල් sms විතරක් ගහන තරම් නාකි වයසට ආවම ඇපල් ට්‍රයි කොරල බලන්නම්කො

    සෝනි තමයි පෝන් සැම්සුන්ග් තමයි පෝන් කියල මම නම් හිතන්නේ නැ බන්
    මම S8 එක ගන්නකොට මගෙ යාලුවෙක් ඔප්පො එකක් ගත්තා එකෙත් පට්ට ෆීචර්ස්

    CPU එකම නෙමේ බන් පෝන් එකක් කියන්නේ අනික් ෆීචර්සුට් වැදගත්
    සමහරුන්ට කෝල් කොලිටි එක ඕනේ
    සමහරුන්ට ගේම් ගහන ඕනේ
    සමහරුන්ට ෆිල්ම් බලන ඕනේ

    මට නම් සවුන්ඩ් කොලිට්ය් ඕනේ වයිපර් වගේ
    ඩුවල් ඇප්ස් ඕනේ
    මල්ටි ඇපස් ඕනේ
    ගේම් චීට් කරනත් ඕනේ
    පීසී එක කොන්ට්‍රොල් කරන්නත් ඕනේ ඔෆිස් එකේ පිසී වල එවුන් මොකද කරන්නේ කියල හොරෙන් බලන්නත් ඕනේ
    ඇප් හයිඩ් කරන්නත් ඕනේ පොටො විඩියො හයිඩ් කරන්නත් ඕනේ
     
    Oct 13, 2016
    2,675
    276
    0

    Same here bro. Some people are still thinking about the fucking speed like 80s kids. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mokadda ban CPU eke kathawa...ethakota ay company camera wage deval henata devolop karanne.uba nokiaya kiyanne apple phone eke processor eka hodayi kiyalane...macho oya kiyana milisecond gaanata ubala $ 400k wage wadipura gewana...eth balapan hoda cam ekaka..hoda display ekak..hoda battery life ekak natthan e phone eken athi wade mokadda...anna ewa thama dan company hugak devolop karanne..ewa thama apple eken karanne nattheth...un karanne kagen hari ussala ligtning hari .retina hari kiyala gahagena meke inna gonnu tika andala hena gaanakata thamange wage devolop market karanawa.

    උබ දැකලා තියෙනවා ද sd cpu වල තියෙන fast චාජින් , තව ගොඩක් දෙවල් , නතුව apple ලබ්බට නෙමෙයි , apple විතරක් නෙමෙයි samsung පාවිච්චි කරන්නෙත් sony cam, software ඒකෙන් තමයි අවුල් එන්නේ , ගොඩක් අය වරද්ද ගන්නෙ os එක , ios එක හොඳයි android වලට වාඩා නමුත් apple කියලා hardware වලින් ලොකු දෙයක් නැ , ios එකට cpu battery ලොකුවට ඕන නැ, lag අවුල් ඒවා නැ, os අතින් ios හොඳයි phone වලින් sony samsung lg htc විතර k නෙමෙයි china brand ඒවත් හොඳයි , උඹ මෝඩයෙක් වගේ නටන්න එපා iphone නෙමෙයි පාවිච්චි කරන්නේ සොනි & mi max එකක් එක android , කලින් post ඒකක තාක්ෂණය ගැන කියුවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෝල් sms විතරක් ගහන තරම් නාකි වයසට ආවම ඇපල් ට්‍රයි කොරල බලන්නම්කො

    සෝනි තමයි පෝන් සැම්සුන්ග් තමයි පෝන් කියල මම නම් හිතන්නේ නැ බන්
    මම S8 එක ගන්නකොට මගෙ යාලුවෙක් ඔප්පො එකක් ගත්තා එකෙත් පට්ට ෆීචර්ස්

    CPU එකම නෙමේ බන් පෝන් එකක් කියන්නේ අනික් ෆීචර්සුට් වැදගත්
    සමහරුන්ට කෝල් කොලිටි එක ඕනේ
    සමහරුන්ට ගේම් ගහන ඕනේ
    සමහරුන්ට ෆිල්ම් බලන ඕනේ

    මට නම් සවුන්ඩ් කොලිට්ය් ඕනේ වයිපර් වගේ
    ඩුවල් ඇප්ස් ඕනේ
    මල්ටි ඇපස් ඕනේ
    ගේම් චීට් කරනත් ඕනේ
    පීසී එක කොන්ට්‍රොල් කරන්නත් ඕනේ ඔෆිස් එකේ පිසී වල එවුන් මොකද කරන්නේ කියල හොරෙන් බලන්නත් ඕනේ
    ඇප් හයිඩ් කරන්නත් ඕනේ පොටො විඩියො හයිඩ් කරන්නත් ඕනේ

    උඹ අමු මොඩයෙක් cpu එකෙන් තමයි බන් ඔය ඔක්කොම කරන්නෙ , sd cpu වල තියෙන දෙවල් බලපන් , උම්බලා හිතන්නෙ ෆාස්ට් චජින් එන්නෙ A ගාන වැඩි වුනයි කියලා අනිත් ඒවත් එහෙම තමයි , බලපාන් sd 835 කුයි sd 625 කුයි සසදලා, උම්බලා වගෙ මොඩයොත් එක්ක hardware ගැන ඉතින් කෙල්ලෝ th එක්ක කථා කරා වගේ , දැන් නටන්න samsung වල විතරයි sd 835 එන්නේ කියලා :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    well we are 80s kids :P

    :D

    I accept the fact that apple products are in great quality. But compared to the recent releases of some android phones surpass the quality and the value for money factors compared to iPhones. Don't you think? Still Apple is a leading brand name and should proud to be carrying an apple device with you. :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උඹ අමු මොඩයෙක් cpu එකෙන් තමයි බන් ඔය ඔක්කොම කරන්නෙ , sd cpu වල තියෙන දෙවල් බලපන් , උම්බලා හිතන්නෙ ෆාස්ට් චජින් එන්නෙ A ගාන වැඩි වුනයි කියලා අනිත් ඒවත් එහෙම තමයි , බලපාන් sd 835 කුයි sd 625 කුයි සසදලා, උම්බලා වගෙ මොඩයොත් එක්ක hardware ගැන ඉතින් කෙල්ලෝ th එක්ක කථා කරා වගේ , දැන් නටන්න samsung වල විතරයි sd 835 එන්නේ කියලා :lol:

    උබ කියන්නේ පොටෝ ගන්නෙත් CPU එකෙන් කියලද
    උබ කියන දෙ මට තෙරෙන්නේ නැ බන්
    මම කියන්නේ අනික් ෆීචර්ස් ගැන
    :nerd:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ කියන්නේ පොටෝ ගන්නෙත් CPU එකෙන් කියලද
    උබ කියන දෙ මට තෙරෙන්නේ නැ බන්
    මම කියන්නේ අනික් ෆීචර්ස් ගැන
    :nerd:

    Sd cpu එක බලන්න cam sensor එක control කරන max ගාන දිලා තියෙනවා , 21 mp cam sensor එකක් අරන් 16mp සාපොට් කරන sd cpu එකකට දැම්මා කියලා වැඩක් නැ, cam sensor එක fully control කරන්නේ cpu ඒකෙන් sound ඒවත් එහෙමයි 4g wifi speed , fast චාජින් තව ගොඩක් දෙවල් ඔක්කොම වල ගුනාත්මක බව අඩු වැඩි බව රඳා පවතින්නේ cpu එක මත, resolution ඔය ඔක්කොම , sony un විතරයි video වලට වෙනම chip set පාවිච්චි කරන්නේ , sd cpu විස්තර බලන්න ,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Sd cpu එක බලන්න cam sensor එක control කරන max ගාන දිලා තියෙනවා , 21 mp cam sensor එකක් අරන් 16mp සාපොට් කරන sd cpu එකකට දැම්මා කියලා වැඩක් නැ, cam sensor එක fully control කරන්නේ cpu ඒකෙන් sound ඒවත් එහෙමයි 4g wifi speed , fast චාජින් තව ගොඩක් දෙවල් ඔක්කොම වල ගුනාත්මක බව අඩු වැඩි බව රඳා පවතින්නේ cpu එක මත, resolution ඔය ඔක්කොම , sony un විතරයි video වලට වෙනම chip set පාවිච්චි කරන්නේ , sd cpu විස්තර බලන්න ,

    ithin mokakda point eka?
    ape nam tiyenne exynos chip eka

    mama nam danna widihata CPU eka wagema tawa podi podi chipset tiyenawa
    cpu eken karanne ea chipset control karana eka
    graphics chip eka nam SD ekema part ekak tamai eaka hari

    kisima kenek 16mp suport karana cpu ekakata 21mp lens danne na ne bun pissuda ubata
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Sd cpu එක බලන්න cam sensor එක control කරන max ගාන දිලා තියෙනවා , 21 mp cam sensor එකක් අරන් 16mp සාපොට් කරන sd cpu එකකට දැම්මා කියලා වැඩක් නැ, cam sensor එක fully control කරන්නේ cpu ඒකෙන් sound ඒවත් එහෙමයි 4g wifi speed , fast චාජින් තව ගොඩක් දෙවල් ඔක්කොම වල ගුනාත්මක බව අඩු වැඩි බව රඳා පවතින්නේ cpu එක මත, resolution ඔය ඔක්කොම , sony un විතරයි video වලට වෙනම chip set පාවිච්චි කරන්නේ , sd cpu විස්තර බලන්න ,

    A11 Bionic Chip eka patta. GPU, CPU, ISP okkoma all in one. :love:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    උඹ අමු මොඩයෙක් cpu එකෙන් තමයි බන් ඔය ඔක්කොම කරන්නෙ , sd cpu වල තියෙන දෙවල් බලපන් , උම්බලා හිතන්නෙ ෆාස්ට් චජින් එන්නෙ A ගාන වැඩි වුනයි කියලා අනිත් ඒවත් එහෙම තමයි , බලපාන් sd 835 කුයි sd 625 කුයි සසදලා, උම්බලා වගෙ මොඩයොත් එක්ක hardware ගැන ඉතින් කෙල්ලෝ th එක්ක කථා කරා වගේ , දැන් නටන්න samsung වල විතරයි sd 835 එන්නේ කියලා :lol:

    heh some expert eh ?:lol:
    why can't you sort out very basic thing/difference on these two Os's.
    or you are trying to show off that you are such a geek by typing tech mumbo jumbo in here.

    what type of monkey are you ?