උබ දැකලා තියෙනවා ද sd cpu වල තියෙන fast චාජින් , තව ගොඩක් දෙවල් , නතුව apple ලබ්බට නෙමෙයි , apple විතරක් නෙමෙයි samsung පාවිච්චි කරන්නෙත් sony cam, software ඒකෙන් තමයි අවුල් එන්නේ , ගොඩක් අය වරද්ද ගන්නෙ os එක , ios එක හොඳයි android වලට වාඩා නමුත් apple කියලා hardware වලින් ලොකු දෙයක් නැ , ios එකට cpu battery ලොකුවට ඕන නැ, lag අවුල් ඒවා නැ, os අතින් ios හොඳයි phone වලින් sony samsung lg htc විතර k නෙමෙයි china brand ඒවත් හොඳයි , උඹ මෝඩයෙක් වගේ නටන්න එපා iphone නෙමෙයි පාවිච්චි කරන්නේ සොනි & mi max එකක් එක android , කලින් post ඒකක තාක්ෂණය ගැන කියුවා
Hari cpu.ram oni naa kiyamuko...balapanko came eka display eka..awurudu gaanak pitipassen ne ban...anika battery life eka...usb...display...balapanko...awurudu 2k parana dewal me maasene awe





