දෙනෝදාහක් මැද්දේ අන්ලොක් එක ෆේල් උනා..සින්හලු මොක්ද හිතන්නේ මේ උන වැඩේ ගැන .. නොන්ඩි නැතුව මුන පිහිදාල එහෙම ශේප් එකේ අන්ලොක් කර ගන්නව 

රෙදි නැ යකෝ


රෙදි නැ යකෝ


වැරදි සිද්ද වෙනවා තමා බං.. ඕක හොදා ඉතින් ප්ලේන් වල, ගෙවල් වල ඔය ෆෝන් එක පිපුරුවේ නෑනේ..

අපි නම් හිතුවෙ ඇපල් කියන්නේ ප්ර්ෆෙක්ට් පොන් එකක් කියල ඒ කියන්නේ ඇපල් වල්ත් වැරදි තියෙනව ලොල් යකෝ උබලාඅපි නම් හිතුවෙ ඇපල් කියන්නේ ප්ර්ෆෙක්ට් පොන් එකක් කියල ඒ කියන්නේ ඇපල් වල්ත් වැරදි තියෙනව


මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ..


system fail venava ban phone eke pipuruwe na ne, oka fix karayi,
වැරදි සිද්ද වෙනවා තමා බං.. ඕක හොදා ඉතින් ප්ලේන් වල, ගෙවල් වල ඔය ෆෝන් එක පිපුරුවේ නෑනේ..
ඇපල් සිස්ටම් ෆේල් වෙනවද අහ්හ් මම නම් හිතුවෙ ප්ර්ෆෙක්ට් කියල..මේ වගේ ලයිව් ඉවෙන්ට් එකක්දි ඊයා හලෝ ..පිපුරුව නම් ඔයිට වඩ හොදා
software valin ne vada karanne nural network eke weight eka thibbe nathiva athi dust eka hari makeup eka thibboth identify kara ganna,
uba system neda hadanne uba oya gana dannava ne
දාඩිය දැම්මම ෆෙශල් රෙක් එක ෆේල් වෙනව නම් ඒක ගැන තව කතා කරන්න දෙයක් නැ යකෝ කොහොමත්![]()