IPHONE X FAIL

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දෙනෝදාහක් මැද්දේ අන්ලොක් එක ෆේල් උනා..සින්හලු මොක්ද හිතන්නේ මේ උන වැඩේ ගැන .. නොන්ඩි නැතුව මුන පිහිදාල එහෙම ශේප් එකේ අන්ලොක් කර ගන්නව :lol::lol:
    රෙදි නැ යකෝ

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    වැරදි සිද්ද වෙනවා තමා බං.. ඕක හොදා ඉතින් ප්ලේන් වල, ගෙවල් වල ඔය ෆෝන් එක පිපුරුවේ නෑනේ.. :lol::lol::rofl::rofl::rofl:

    ලොල් යකෝ උබලා :lol::lol: අපි නම් හිතුවෙ ඇපල් කියන්නේ ප්ර්ෆෙක්ට් පොන් එකක් කියල ඒ කියන්නේ ඇපල් වල්ත් වැරදි තියෙනව
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලොල් යකෝ උබලා :lol::lol: අපි නම් හිතුවෙ ඇපල් කියන්නේ ප්ර්ෆෙක්ට් පොන් එකක් කියල ඒ කියන්නේ ඇපල් වල්ත් වැරදි තියෙනව

    මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ.. :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    මනුස්සයාගේ මූනේ දාඩිය තියෙන එකයි ඒ නිසා ෆෝන් එකේ ෆෙෂල් රෙක් එක ෆේල් වෙන එක ස්වාභාවිකයි කියලා හිතන්න බැරි නම් වැඩක් නෑ බං මම තව දුරටත් කතා කරලා. අනේ යකෝ.. :lol::lol:

    දාඩිය දැම්මම ෆෙශල් රෙක් එක ෆේල් වෙනව නම් ඒක ගැන තව කතා කරන්න දෙයක් නැ යකෝ කොහොමත් :lol::lol:
     
    • Like
    Reactions: චගු

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    system fail venava ban phone eke pipuruwe na ne, oka fix karayi,

    ඇපල් සිස්ටම් ෆේල් වෙනවද අහ්හ් මම නම් හිතුවෙ ප්ර්ෆෙක්ට් කියල..මේ වගේ ලයිව් ඉවෙන්ට් එකක්දි ඊයා හලෝ ..පිපුරුව නම් ඔයිට වඩ හොදා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැරදි සිද්ද වෙනවා තමා බං.. ඕක හොදා ඉතින් ප්ලේන් වල, ගෙවල් වල ඔය ෆෝන් එක පිපුරුවේ නෑනේ.. :lol::lol::rofl::rofl::rofl:

    big-laugh-bird.png
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    තාම බ්ං බීටා වගේ නේ එකයි, පසසේ අප් වෙයි ඔවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    ඇපල් සිස්ටම් ෆේල් වෙනවද අහ්හ් මම නම් හිතුවෙ ප්ර්ෆෙක්ට් කියල..මේ වගේ ලයිව් ඉවෙන්ට් එකක්දි ඊයා හලෝ ..පිපුරුව නම් ඔයිට වඩ හොදා

    software valin ne vada karanne nural network eke weight eka thibbe nathiva athi dust eka hari makeup eka thibboth identify kara ganna,

    uba system neda hadanne uba oya gana dannava ne
     
    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    මුකුත් කියන එහෙම නෙමේ අයිපෝන් එකට මේ දැන් වගුකඩු වත් wවිකුනල වේඑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    software valin ne vada karanne nural network eke weight eka thibbe nathiva athi dust eka hari makeup eka thibboth identify kara ganna,

    uba system neda hadanne uba oya gana dannava ne

    ඒ උනත් මෙහෙම ලයිව් ඉවෙන්ට් එකක්දි ෆේල් වෙනව කියන්නේ ගූ 70 නෙ බන්..ඌට දාඩිය දන්නේ මේක අන්ලොක් උනේ නැති උනාමයි මම හිතන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දාඩිය දැම්මම ෆෙශල් රෙක් එක ෆේල් වෙනව නම් ඒක ගැන තව කතා කරන්න දෙයක් නැ යකෝ කොහොමත් :lol::lol:

    software fix එකකින් හදන්න පුලුවන් එව්වට worldwide phone recall කරන්න ඕනා නෑනේ. හයියූ.. :rofl: