IPHONE X FAIL

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අර සොන්සුන් උන් නේද ඇපල් එකට කන්ටේනර් 30 කින් ඇවිලා සල්ලි ගෙව්වේ හොරකම් කරලා නඩුව පැරදිලා... රෙදී නෑනේ...:lol::lol::lol::lol::lol:

    සෝස් එකත් එක්ක දාපන් පොන්ස් .. හොහ් හොහ් හෝ :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඇයි නෙට් යන්න බැරිද මල් පොන්ස්?... අහ්හ් සොරි බැටරි බහිනවනේ.... පීසී එකෙන් මෙහෙම සර්ච් කරපන් මල් පොන්ස්.... "Samsung paid apple" රෙදී නෑනේද මල් පොන්ස්.... ඕක හැමෝම දන්න රහසක්...:lol::lol::lol:
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ගඩොල් භාග. අපිට ඕන විදියට තියන් ඉන්න බැරි ස්මාට් පෝන් :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    21764826_1516039721767348_9170237126627259335_n.png

    lol meka mam.. :rofl:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    අර සොන්සුන් උන් නේද ඇපල් එකට කන්ටේනර් 30 කින් ඇවිලා සල්ලි ගෙව්වේ හොරකම් කරලා නඩුව පැරදිලා... රෙදී නෑනේ...:lol::lol::lol::lol::lol:

    yes
    they did
    and don't you know, why did they do that:rofl:

    :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් FaceID අන්ලොක් වෙන්නේ නෑ... s8 එකේ කොහොමද iris එක පොටෝ එකක් ඇල්ලුවම අන්ලොක් වෙන හැට්..... උපරිමයි සිකියුරිටි... රෙදි නෑ නේද...:lol::lol::lol::lol:

    S8 Free Bundle

    Get S8 Free C4 :rofl:

    උබ නේද අයිෆෝන් එක මැක්එකට ගහල විනාඩි 30 ෆුල් චාර්ජ් කරේ. අවුලක් නැ,,සමසුන් වල නම් මම දන්නේ නෑ..එත් මම දන්නා විදියට iris(කළු ඉංගිරියාව) එකේ තියෙන රුධිර නාල වල සැකැස්ම infrared light එකක් ආධාරයෙන් ආලෝකමත් කරලා එකේ පොටෝ එකක් ෆෝන් එකේ තියෙන infrared කැමරාවේන් අරගෙන එක digital code එකක් විදියට convert කරන එක තම කරන්නේ.
    ඒ හින්ද ෆොටෝ එකෙට ෆෝන් එක technically unlock කරන්න බෑ.මොකද ෆොටෝ එකක් මොන වගේද කියල උබ දන්නවා ඇතිනේ..ඒ හින්ද ගොන් කතා කියන්නේ නැතිව ඉදපන්..

    අම්මේ මුගේ පුකේ අමාරුව... ඕක පරම්පරාවේ දෙයක්ද?.... අර ත්‍රේඩ් එකේ පච වෙලා මේකට් පැනලා:lol::lol::lol::lol:

    උඔ නේද ඇපලක් පැය භාගෙන් මැක් ලැපේ පුල් චාර්ජ් කරපු එකා

    තව හරක් පකෙක් ඇවිල්ලා... උබ නේද අර අවුට් ඔෆ් ට්‍රෙන්ඩ් වින්ඩෝස් ඕඑස් එකක් තියෙන මල් පොන්නයා.... හැම රෙද්දකටම පනිනවා හැබැයි තියෙන්නේ දැන් යුස් කරන්නේවත් නැති ඕඑස් එකක් තියෙන කබලක්.... ලොල්... දැන් උනුත් යුස් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ්...

    අනික මම කියලා තියෙන්නේ නොර්මල් ලැප් වලට වඩා මැක් එකේ චාජින් ස්පීඩ් වැඩී කියලා.... තාම ස්කෝලේ යනවා නේද?... එක තමා දෙයක් තෙරුම් ගන්න බැරි.... බාගෙට කියවලා පොර වගේ කමෙන්ට් කෑල්ලක් දාලා පච වෙනවා...:lol::lol::lol:

    මෙහෙම කරමු... මම ඇපල් එක 0 -100 පැය බාගෙන් ෆුල් චාර්ජ් කරනවා කිව්ව පෝස්ට් එකේ ලින්ක් එක දාපන්... කෝට් කරපුවා එපා ඒනිසා පෝස්ට් ලින්ක් එක දාපන් මම 0 -100 පැය බාගෙන් කියලා නැත්තම් උබ මල් පොන්නයා

    මේ එක නෙමේ s8 face recognition එකත් හැක් කරන්න පුලුවන්ලු නේද:lol::lol::lol:

    අඩෝ ඔහොම බනින්න එපා බන්. මම කීවේ iris එක ගැන නේ දෙය්යියෝ ...උබ ට්ය්පේ කරපුව උබට මතකයි නේ...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝ ඔහොම බනින්න එපා බන්. මම කීවේ iris එක ගැන නේ දෙය්යියෝ ...උබ ට්ය්පේ කරපුව උබට මතකයි නේ...

    ඔව් එක ගැන තමා කියලා තියෙන්නේ... සිකියුරිටි උපරිමයි.... :lol: වෙන බයිලා වැඩක් නෑ... කෝ පෝස්ට් ලින්ක් එක... කෙබ්බ හලලා පච උනා නේද:lol::lol::lol::lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අම්මේ මුගේ පුකේ අමාරුව... ඕක පරම්පරාවේ දෙයක්ද?.... අර ත්‍රේඩ් එකේ පච වෙලා මේකට් පැනලා:lol::lol::lol::lol:

    තව හරක් පකෙක් ඇවිල්ලා... උබ නේද අර අවුට් ඔෆ් ට්‍රෙන්ඩ් වින්ඩෝස් ඕඑස් එකක් තියෙන මල් පොන්නයා.... හැම රෙද්දකටම පනිනවා හැබැයි තියෙන්නේ දැන් යුස් කරන්නේවත් නැති ඕඑස් එකක් තියෙන කබලක්.... ලොල්... දැන් උනුත් යුස් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ්...

    අනික මම කියලා තියෙන්නේ නොර්මල් ලැප් වලට වඩා මැක් එකේ චාජින් ස්පීඩ් වැඩී කියලා.... තාම ස්කෝලේ යනවා නේද?... එක තමා දෙයක් තෙරුම් ගන්න බැරි.... බාගෙට කියවලා පොර වගේ කමෙන්ට් කෑල්ලක් දාලා පච වෙනවා...:lol::lol::lol:

    මෙහෙම කරමු... මම ඇපල් එක 0 -100 පැය බාගෙන් ෆුල් චාර්ජ් කරනවා කිව්ව පෝස්ට් එකේ ලින්ක් එක දාපන්... කෝට් කරපුවා එපා ඒනිසා පෝස්ට් ලින්ක් එක දාපන් මම 0 -100 පැය බාගෙන් කියලා නැත්තම් උබ මල් පොන්නයා

    මේ එක නෙමේ s8 face recognition එකත් හැක් කරන්න පුලුවන්ලු නේද:lol::lol::lol:

    තොගේ පින්තුරයක් අරන් ප්‍රින්ට් අවුට් දාල කන්ටැක් ලෙන්ස් එකක් තියල පෝන් එක අන්ලොක් කරන් යනකන් තෝ බලන් ඉන්නවද පොන්ස්.. බූරුවෙක් උනාට කමක් නැ ඉන්ටනෙට් එකේ ඒව ශෙයා කර්නකොට මොලේ ටිකක් කල්පනා කරපන් .. ඉක්මනට මේක රිප්ලයි කරපන් :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හොරුනම් = Samsung
    Samsung නම් = හොරු

    :lol::lol::lol:

    ඇපල් නම් ඉතින් ..... හො හො හෝ ලෙට්ස් ගෝටු බැකප් පෝන් ... ලැජ්ජයි උත්තො මහ ලොකු කම්පැනිය ඩෙමෝ එක ෆේල් උනා ..සියෝමි එවුන් ඔයිට හොදට කරනව :lol::lol:
    දැන් උපරිමේට රිදිල රෙදි උස්සන් ඒයි
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    ඇපල් නම් ඉතින් ..... හො හො හෝ ලෙට්ස් ගෝටු බැකප් පෝන් ... ලැජ්ජයි උත්තො මහ ලොකු කම්පැනිය ඩෙමෝ එක ෆේල් උනා ..සියෝමි එවුන් ඔයිට හොදට කරනව :lol::lol:
    දැන් උපරිමේට රිදිල රෙදි උස්සන් ඒයි

    පවු යකෝ. දැන් ඕකුන් රෙද්දක් ඇඳන් පාරේ යන්නේ කොහොමද? Apple අරගන්නේ මෝඩ එවුන් කියලා හැමෝම දැනගත්තහම? :rofl::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පවු යකෝ. දැන් ඕකුන් රෙද්දක් ඇඳන් පාරේ යන්නේ කොහොමද? Apple අරගන්නේ මෝඩ එවුන් කියලා හැමෝම දැනගත්තහම? :rofl::rofl:

    මුන් ලෝකෙටම පේන්න රෙදි ගලෝගෙන තව දඩිය පිහිදාල අන්ලොකුත් කරනවනෙ
    ඈප්ල් එකක් අතේ තියෙන් යනව කියන්නේ හෙලුවෙන් පාරෙ යනව හා සමානයි :lol::lol: