තොගේ පින්තුරයක් අරන් ප්‍රින්ට් අවුට් දාල කන්ටැක් ලෙන්ස් එකක් තියල පෝන් එක අන්ලොක් කරන් යනකන් තෝ බලන් ඉන්නවද පොන්ස්.. බූරුවෙක් උනාට කමක් නැ ඉන්ටනෙට් එකේ ඒව ශෙයා කර්නකොට මොලේ ටිකක් කල්පනා කරපන් .. ඉක්මනට මේක රිප්ලයි කරපන්![]()
s8 iris, face recognition ෆේල් නේ අනාතයිනේ... හැක් කරන්න පුලුවන්නේ... අන්න ගූගල් ඉමේජස් වලිනුත් iris හැක් පුලුවන්ලු... අනේ අම්මේ.... iris ෆේල් face recognition ෆේල්... අම්මෝ අනාත ජීවිත... ගඩොල් බාගයක් ගනින් ඊට වඩා හොදයි....








මොකද IPhone fanboys ලට තරහ යනව ගොඩක් ඒක කිව්වම.. 


